එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව පෝස්ට් 1000නේ:D
    වැඩිම වුනොත් සති 2ක් 3ක් යයි :yes:
    සති 3ක් විතර ‍ය‍යි.....දැන් දවසකට පෝස්ට් 50ක් විතර බන් වැටෙන්නේ......:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :no::no::no:
    ඕකත් එක්ක වැඩිය කතාවට යන්න එපා මල්ලී ,,,
    ඕකට පිස්සු ....
    ඕකා mta ගහන්නේත් lag .............

    මොනවාද උබ කියන්නේ ගස් නරියා උබව හෙලා දකිනවා:angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    rcccc කියනවා මට පිස්සුලු..rcccc දන්නේ නැ පිස්සු කියලා කියන කෙනත් පිස්සු කියලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෆො‍යි.....මේ ටැග් දැමිල්ල එපා වෙන වැඩක්නේ......:dull::dull::dull:

    පද පේලි ත්‍රෙඩ් එකේ සින්දුවක් දාන එක මීට වැඩි‍ය හොඳ‍යි.......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.