එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්සලක් ති‍යනවා කි‍යලා දැනගෙන එන අ‍ය වැස්ස ති‍යා නා‍ය ගි‍යත් එනවම තම‍යි.....
    ඒක හින්දා දන්සල් වලට සෙනග නම් අඩුවෙන්නේ නෑ.......
    :yes::yes::yes:

    හැබැ‍යි ඉතින් වැස්සත් එක්ක වැඩේ කරගෙන ‍යන්න තම‍යි අමාරු......:baffled::baffled::baffled:
    ඒවෙලාවට නාන එකත් පට්ට ආතල් එකක්නේ මල්ලී .........:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::yes::yes::yes:
    නුවර ගොඩක් ඉන්නේ ගෝපයියෝ බන් ,,,,
    සුද්දා ගල විද්දේ නැත්නම් ඕකුන් තවමත් වැද්දෝ .........
    එහෙම කි‍යන්නත් එපා බන්......:rofl::rofl::rofl:

    උඹත් නුවර ඉස්කෝලෙකින් නේද ඉගෙනගත්තේ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊයේ අපේ මල්ලිලාගේ දන්සලටත් ඕකම තමයි උනේ ,,,,
    හැබැයි කොච්චර වැස්සත් සෙනග ආවා පට්ට විදිහට ..........
    kochcara wassath senaga enawa ban dansalwalata:yes:giya para ape ekatath wassa nathiwenna:dull:senaga awa e ewunata:D
    :lol::lol::lol:
    තවම මිනිහගේ වෙලාව අන්තිම හොදයි බන් ,,,,,
    දැක්කනේ අරුන්ගේ වැඩ වර්ජනයට වෙච්ච දේ ...............
    ow:Dkohmath ranil ennakam wenasak wena ekak nae:baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් ඇතිනේ බන්..... අනික වැදගත් වෙන්නේ දාපු ත්‍රෙඩ් ගාන නෙවෙ‍යි.....දාලා ති‍යන ත්‍රෙඩ් වල වැදගත්කම......:yes::yes::yes:
    eka nam aththa ewunata thwa 20k wath danna one ban:dull:
    ඒක තම‍යි මමත් ඇහුවේ..... ඔ‍ය නුවර කි‍යන එවුන් ගොඩක් ඉන්නේ හද්ද වන්නි වල.....:rofl::rofl::rofl:
    :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::yes::yes::yes:
    නුවර ගොඩක් ඉන්නේ ගෝපයියෝ බන් ,,,,
    සුද්දා ගල විද්දේ නැත්නම් ඕකුන් තවමත් වැද්දෝ .........

    ඇයි යකො සුද්දා ගල විද්දේ නැත්තම් අපි වටෙන් එනවා වෙසී දැනුත් ගල වටෙන්නෙ යකො යන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒවෙලාවට නාන එකත් පට්ට ආතල් එකක්නේ මල්ලී .........:cool:
    පොඩි වැස්සක් නම් අවුලක් නෑ බන්.....:yes::yes::yes:
    ඒත් ධාරාණිපාත වැස්සක් සෙට් උනොත් නම් සැප කනේ........
    :baffled::baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉතින් බොල කුරුණෑගල පාර කිලෝ මීටර් කී‍යක් දිගට ති‍යනවද.....:oo::oo::oo:

    උඹ මාවතගම පැත්තේ ඉඳන් නුවර කි‍යනවද කොහෙද......
    :rofl::rofl::rofl:

    නැ ගලගෙදර:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතින් බොල කුරුණෑගල පාර කිලෝ මීටර් කී‍යක් දිගට ති‍යනවද.....:oo::oo::oo:

    උඹ මාවතගම පැත්තේ ඉඳන් නුවර කි‍යනවද කොහෙද......
    :rofl::rofl::rofl:
    අළුත් highway එක යන්නේ ඕකගේ පුක උඩින්ලු .........:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙම කි‍යන්නත් එපා බන්......:rofl::rofl::rofl:

    උඹත් නුවර ඉස්කෝලෙකින් නේද ඉගෙනගත්තේ......
    :rolleyes::rolleyes::rolleyes:

    නුවර ඇවිත් ඉගෙනගෙන වෙසි කටගන්නත් එනවා ඔකා:angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka nam aththa ewunata thwa 20k wath danna one ban:dull:
    එල එල දාපන්.....මමත් තව සති‍යකින් විතර පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නේ......:yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි යකො සුද්දා ගල විද්දේ නැත්තම් අපි වටෙන් එනවා වෙසී දැනුත් ගල වටෙන්නෙ යකො යන්නේ
    :yes::yes::yes:
    ඒකත් මම දන්නවා සහෝ ,,,,
    ඔය නුවරයි කියන එවුන් ගල වටේ තමයි කැරකි කැරකි ඉන්නේ.
    අන්තිමට පිටින් ආපු එකෙක් ඇතුලේ ගහලා යනකම් දන්නේ නැහැ ..........
     
    Status
    Not open for further replies.