නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
![]()
සබරගනුව ලොකුයිද..ලන්කාවෙන් ප්රසිද්ද පාසලක් වත් තියෙනවද ඔහේ
නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
![]()
ඔව් ඔව්..... නැති බැරි කමට trinity එකට ගිය එකෙක් ගැන මම ඇහුවමයි........
නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
![]()



ඒක මම දන්නවා බන්.....13km






nuwan ayya yatiyanthota thma enne
okඕයි sex921 උබ බිලද
නැත්නම් පිස්සෙක්ද
කුජිත වැඩ කරන්න එපා සහෝ
සිරාවට කිව්වේ
උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
ඔව් ඔව්..... නැති බැරි කමට trinity එකට ගිය එකෙක් ගැන මම ඇහුවමයි........
ඒක මම දන්නවා බන්.....
යකෝ කටුගස්තොට ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් ඌ කියන්නේ නෑනේ නුවර කියලා....... ඉතින් උඹ මොකටද නුවර කියන්නේ......![]()

දැන් හිටියාට සුදු මැණිකව දකින්නම නැහැ නේ ,,,,
ඒකයි ඇහුවේ ...................![]()

සබරගමුව ලොකුයි ,,,සබරගනුව ලොකුයිද..ලන්කාවෙන් ප්රසිද්ද පාසලක් වත් තියෙනවද ඔහේ

හා.....සුදර්මාරාමෙද......නැත්තම් IMS එකේද......man vedipura inne nuwara ekai![]()



ow wenne kohmadha banow ban![]()
ubma kiyala thynne 13km kiyala mama kiwwe 12yi kiyalane
13km
ඉන්නවා වස්තුව..වැඩිය එන්න වෙලාවක් නෑ දැන්![]()




සබරගමුව ලොකුයි ,,,
ඒත් නුවර තරම් ප්රසිද්ද පාසල් නම් මෙහේ නැහැ.
රත්නපුරෙයි ,,,කෑගල්ලේයි නම් තියනවා .........![]()

සබරගමුව ලොකුයි ,,,
ඒත් නුවර තරම් ප්රසිද්ද පාසල් නම් මෙහේ නැහැ.
රත්නපුරෙයි ,,,කෑගල්ලේයි නම් තියනවා .........![]()

