එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo::oo::oo::D
    නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
    අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
    :yes::cool:

    සබරගනුව ලොකුයිද..ලන්කාවෙන් ප්‍රසිද්ද පාසලක් වත් තියෙනවද ඔහේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo::D
    නැති බැරි කමටනුවර ඉස්කෝලෙකට ගියාට
    අපි සබරගමුවේ කොල්ලෝනේ මල්ලී ..........
    :yes::cool:
    ඔව් ඔව්..... නැති බැරි කමට trinity එකට ගි‍ය එකෙක් ගැන මම ඇහුවම‍යි........:P:P:P
    ඒක මම දන්නවා බන්.....‍:rofl::rofl::rofl:
    යකෝ කටුගස්තොට ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් ඌ කි‍යන්නේ නෑනේ නුවර කි‍යලා....... ඉතින් උඹ මොකටද නුවර කි‍යන්නේ......
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕයි sex921 උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
    ok
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් ඔව්..... නැති බැරි කමට trinity එකට ගි‍ය එකෙක් ගැන මම ඇහුවම‍යි........:P:P:P

    ඒක මම දන්නවා බන්.....‍:rofl::rofl::rofl:
    යකෝ කටුගස්තොට ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් ඌ කි‍යන්නේ නෑනේ නුවර කි‍යලා....... ඉතින් උඹ මොකටද නුවර කි‍යන්නේ......
    :P:P:P

    man vedipura inne nuwara ekai:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සබරගනුව ලොකුයිද..ලන්කාවෙන් ප්‍රසිද්ද පාසලක් වත් තියෙනවද ඔහේ
    සබරගමුව ලොකුයි ,,,
    ඒත් නුවර තරම් ප්‍රසිද්ද පාසල් නම් මෙහේ නැහැ.
    රත්නපුරෙයි ,,,කෑගල්ලේයි නම් තියනවා ......... :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරාවටම machanla අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සබරගමුව ලොකුයි ,,,
    ඒත් නුවර තරම් ප්‍රසිද්ද පාසල් නම් මෙහේ නැහැ.
    රත්නපුරෙයි ,,,කෑගල්ලේයි නම් තියනවා ......... :yes:

    මහින්ද මමාට කියලා වීරකැටිය වගෙ පාස්ලක් ඔහෙත් දාගන්න:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සබරගමුව ලොකුයි ,,,
    ඒත් නුවර තරම් ප්‍රසිද්ද පාසල් නම් මෙහේ නැහැ.
    රත්නපුරෙයි ,,,කෑගල්ලේයි නම් තියනවා ......... :yes:

    කෑගල්ලේ ලේඩිස් ස්කුල් ගැන නම් මට හොඳ මතකයක් තියෙනවා :D:rofl:
     
    Status
    Not open for further replies.