එලකිරි Night Club V

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :yes::yes::yes:
    හින්දි සින්දුව පට්ටම ගති ,,,,,
    ඒත් මල්ලී හින්දි තනුවලට ගහන සිංහල සින්දුවලට මම කැමති නැහැ .........

    ඕකට හේතුව අද ඔය කොපි කරනවා කියන දේ කරන්නෙ හම්බ කරන්න බලාගෙන..;)

    අන්න ඒකයි අදටත් එදා හින්දි තනු වලට නිර්මාණය වෙච්ච ජෝති,මිල්ටන්,බෙග් අය කියපු සින්දු අදටත් මිනිස්සු කැත නැතුව අහන්නේ ..:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    27000.jpg

    සුබ පැතුම් සහෝ..ජය වේවා !!!:cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඕකට හේතුව අද ඔය කොපි කරනවා කියන දේ කරන්නෙ හම්බ කරන්න බලාගෙන..;)

    අන්න ඒකයි අදටත් එදා හින්දි තනු වලට නිර්මාණය වෙච්ච ජෝති,මිල්ටන්,බෙග් අය කියපු සින්දු අදටත් මිනිස්සු කැත නැතුව අහන්නේ ..:D
    :yes::yes::yes:
    හරියට හරි සහෝ ,,,,
    ඕක තමයි හේතුව ................
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දමිත්ගේ එක ඌ එලටම කියනවා නේද ........

    දැනට ලංකාවේ ඉන්න හොඳම පිරිමි කටහඬක් ... අන්න ඒකයි හින්දි සින්දුව වගේම මේකත් මිනිස්සු අතරට ගියේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    u9,,rccc,,rex,,පප්පේ මම එහෙනම් ගොහින් එන්නම්
    යාළුවෙකුගේ මල ගෙදරක යන්න තියනවා.
    හැමෝටම බුදුසරණයි !!!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැනට ලංකාවේ ඉන්න හොඳම පිරිමි කටහඬක් ... අන්න ඒකයි හින්දි සින්දුව වගේම මේකත් මිනිස්සු අතරට ගියේ..
    :yes::yes::yes:
    ඒකනම් ඇත්ත බන් උගේ කටහඩේ බර හොදට හදවතට වදිනවා ........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    000203FA.gif

    u9,,rccc,,rex,,පප්පේ මම එහෙනම් ගොහින් එන්නම්
    යාළුවෙකුගේ මල ගෙදරක යන්න තියනවා.
    හැමෝටම බුදුසරණයි !!!!
    එලස්.....තෙරුවන් සරණ‍යි.....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    000203FA.gif

    u9,,rccc,,rex,,පප්පේ මම එහෙනම් ගොහින් එන්නම්
    යාළුවෙකුගේ මල ගෙදරක යන්න තියනවා.
    හැමෝටම බුදුසරණයි !!!!

    එල එල පරිස්සමෙන් පලයන්...
    බුදු සරණයි ..!!!
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඕකට හේතුව අද ඔය කොපි කරනවා කියන දේ කරන්නෙ හම්බ කරන්න බලාගෙන..;)

    අන්න ඒකයි අදටත් එදා හින්දි තනු වලට නිර්මාණය වෙච්ච ජෝති,මිල්ටන්,බෙග් අය කියපු සින්දු අදටත් මිනිස්සු කැත නැතුව අහන්නේ ..:D
    ekath aththa :dull:
    Originally Posted by NUWAN BUWA
    :yes::yes::yes:
    හින්දි සින්දුව පට්ටම ගති ,,,,,
    ඒත් මල්ලී හින්දි තනුවලට ගහන සිංහල සින්දුවලට මම කැමති නැහැ .........
    :D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නිතරම රෑට නාන එක හොඳ නැතිලු බන්......:baffled::baffled::baffled:

    ඔව්..නිතරම නම් හොඳ නෑ කොහොමත්.. හැබැයි හැමදාම නානවා නම් ඔය හෙම්බිරිස්සාව,කැස්ස වගේ ලෙඩ නිට්ටාවට හොඳ වෙනවා.. මොකද මේක මන් දැන් හොඳට අත්විඳින දෙයක්...
    හොඳම දේ හැමදාම කොහොම හරි හවස් වෙන්න කලින් නා ගන්න එක.. වැඩට යනවා නම් අඩුම ගානේ උදේම නාල යනවා නම් ගොඩ ..;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්..නිතරම නම් හොඳ නෑ කොහොමත්.. හැබැයි හැමදාම නානවා නම් ඔය හෙම්බිරිස්සාව,කැස්ස වගේ ලෙඩ නිට්ටාවට හොඳ වෙනවා.. මොකද මේක මන් දැන් හොඳට අත්විඳින දෙයක්...
    හොඳම දේ හැමදාම කොහොම හරි හවස් වෙන්න කලින් නා ගන්න එක.. වැඩට යනවා නම් අඩුම ගානේ උදේම නාල යනවා නම් ගොඩ ..;)
    මම බෝඩිමේ ඉන්නකොට රෑටම‍යි බන් නාන්නේ.....:baffled::baffled::baffled:
    ගෙදර ඉන්නකොට නම් අම්මා බනින හින්දා දවල්ට නානවා..... ඒත් අද දවල් නාන්න බැරිවුන හින්දා දැන් නෑවා......
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.