හින්දි සින්දුව පට්ටම ගති ,,,,,
ඒත් මල්ලී හින්දි තනුවලට ගහන සිංහල සින්දුවලට මම කැමති නැහැ .........
ඕකට හේතුව අද ඔය කොපි කරනවා කියන දේ කරන්නෙ හම්බ කරන්න බලාගෙන..

අන්න ඒකයි අදටත් එදා හින්දි තනු වලට නිර්මාණය වෙච්ච ජෝති,මිල්ටන්,බෙග් අය කියපු සින්දු අදටත් මිනිස්සු කැත නැතුව අහන්නේ ..







