මෙහෙටත් වහින්න වගේවහින්න පටන්ගත්තා කියහන්කෝ.......![]()
අද දවසම වහිනවා වගේ අඳුරක් තියෙන්නේ
apitath![]()
මෙහෙටත් වහින්න වගේඅද දවසම වහිනවා වගේ අඳුරක් තියෙන්නේ
![]()
කරන්ට් එකත් ගියා බන්.....මම යනවා.....වහිනවා ... පායනවා



කරන්ට් එකත් ගියා බන්.....මම යනවා.....![]()

ලැප් එකේ battery බහිනවා යකෝ......දැන් 69%යි තියෙන්නේ.....කරන්ට් එකනේ ගියේ, උබ යන්නේ මක්කටෙයි.![]()



good morning night club waruni wariyani
වෙනදට උඹලගේ පැත්තට තියන ලෙඩේ තමයි අද මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ......කරන්ට් එකත් ගියා බන්.....






good morning night club waruni wariyani
වෙනදට උඹලගේ පැත්තට තියන ලෙඩේ තමයි අද මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ......
කෑගල්ල දිස්ත්රික්කයේම හින්දා ඉක්මනට බෝ වෙන්න ඇති........![]()



ibba methuthumata G.M![]()



කරන්ට් යනවානම් හිතට දුක නැහැ බන් ,,,,
මේ මගුල ගොඩක් වෙලාවට ඩිම් නේ.එපා වෙනවා බන්.
කොලබ ඇරෙන්න අනෙක් හැම ප්රදේශයකම වගේ ඔහොමළු බන්.








