එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar373521_10.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරන්ට් එකත් ගි‍යා බන්.....
    වෙනදට උඹලගේ පැත්තට ති‍යන ලෙඩේ තම‍යි අද මේ පැත්තට ඇවිල්ලා ති‍යෙන්නේ......:oo::oo::oo:
    කෑගල්ල දිස්ත්‍රික්ක‍යේම හින්දා ඉක්මනට බෝ වෙන්න ඇති........
    :baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙනදට උඹලගේ පැත්තට ති‍යන ලෙඩේ තම‍යි අද මේ පැත්තට ඇවිල්ලා ති‍යෙන්නේ......:oo::oo::oo:
    කෑගල්ල දිස්ත්‍රික්ක‍යේම හින්දා ඉක්මනට බෝ වෙන්න ඇති........
    :baffled::baffled::baffled:
    :(:(:(
    කරන්ට් යනවානම් හිතට දුක නැහැ බන් ,,,,
    මේ මගුල ගොඩක් වෙලාවට ඩිම් නේ.එපා වෙනවා බන්.
    කොලබ ඇරෙන්න අනෙක් හැම ප්‍රදේශයකම වගේ ඔහොමළු බන්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ibba methuthumata G.M:D
    :D:D:D
    අඩේ ,,,උබ ඇහුවා නේද mta ගහද්දී කථාකරන්නැත්තේ මොකද කියලා.
    මම මැරුනොත් හරි හදිස්සියකදී විතරයි බන් chat කරන්නේ.නැත්නම් ඒක මට මහා කරදරයක්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(
    කරන්ට් යනවානම් හිතට දුක නැහැ බන් ,,,,
    මේ මගුල ගොඩක් වෙලාවට ඩිම් නේ.එපා වෙනවා බන්.
    කොලබ ඇරෙන්න අනෙක් හැම ප්‍රදේශයකම වගේ ඔහොමළු බන්.
    :oo::oo::oo:

    අපිට නම් ඩිම් වෙන සීන් එකක් තිබුනේ නෑ......:baffled::baffled::baffled:
    මොන බම්බුවක්ද දන්නේ නෑ බන්........ එපා වෙනවා.......
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.