gmgood morning night club waruni wariyani
කරන්ට් එකත් ගියා බන්.....

කරන්ට් යනවානම් හිතට දුක නැහැ බන් ,,,,
මේ මගුල ගොඩක් වෙලාවට ඩිම් නේ.එපා වෙනවා බන්.
කොලබ ඇරෙන්න අනෙක් හැම ප්රදේශයකම වගේ ඔහොමළු බන්.

අඩේ ,,,උබ ඇහුවා නේද mta ගහද්දී කථාකරන්නැත්තේ මොකද කියලා.
මම මැරුනොත් හරි හදිස්සියකදී විතරයි බන් chat කරන්නේ.නැත්නම් ඒක මට මහා කරදරයක්.

ehamada