එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :(:(:(
    කරන්ට් යනවානම් හිතට දුක නැහැ බන් ,,,,
    මේ මගුල ගොඩක් වෙලාවට ඩිම් නේ.එපා වෙනවා බන්.
    කොලබ ඇරෙන්න අනෙක් හැම ප්‍රදේශයකම වගේ ඔහොමළු බන්.

    එහෙනම් අපෙ පැත්තට එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :D:D:D
    අඩේ ,,,උබ ඇහුවා නේද mta ගහද්දී කථාකරන්නැත්තේ මොකද කියලා.
    මම මැරුනොත් හරි හදිස්සියකදී විතරයි බන් chat කරන්නේ.නැත්නම් ඒක මට මහා කරදරයක්.

    :P:Pehamada:dull:
     
    Status
    Not open for further replies.