එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බා ගත්තා තාම දැම්මේ. නැ.. පට්ට කම්මැලි ... සදුදා 80 ම දෙන්නත් ඕනේ.. එපා වෙලා තියෙනේ// :dull:

    උබ ඔව්වාට ඇප් දාන එකද කරන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෝටර් දෙක හොදට වැඩ ද? සර්කිට් එකේ පින්තුරයක් දාපන් බලන්න..
    මෝටර් දෙක වැඩ.....:yes::yes::yes:

    මේ ති‍යෙන්නේ circuit එක.....40MHZ එකක්.....
    මෙහෙම දැම්මට diagram එක නැතුව තේරෙන එකක් නෑ බන්......:baffled::baffled::baffled:

    dsc04462v.jpg


    dsc04472jo.jpg

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ ඔව්වාට ඇප් දාන එකද කරන්නේ

    ඕනේ කරන ඒවා ටික දාලා... අපේ apps ටිකත් දල ඉවර කරන්න ඕනේ.. Project එකක්..
    Deployment / Testing කරන්නේ මන්.. :dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෝටර් දෙක වැඩ.....:yes::yes::yes:

    මේ ති‍යෙන්නේ circuit එක.....40MHZ එකක්.....
    මෙහෙම දැම්මට diagram එක නැතුව තේරෙන එකක් නෑ බන්......:baffled::baffled::baffled:

    dsc04462v.jpg


    dsc04472jo.jpg


    මෝටර් දෙකත් ඕකට සෙට් කරලා තියෙන්නේ?
    පුළුවන් නන් Trasnsiter ටික chk කරලා බලන්න. මෝටර් ටික Driver කරන්නේ transsitor වලින් වෙන්න ඕනේ..

    ට්‍රාන්සිස්ටරය value / code මොනවද?
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹේ එලිමහනේ බලු වැඩ බලාගන්න තවම අපිට බැරිවුනානේ.....කවදද video එක දාන්නේ......:oo::oo::oo:

    එක වෙයිද දන්නේ නෑ :dull::dull:.... කෙල්ල දැන් බඩ වෙලා ඉන්නෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රගි‍යගේ මොලේ අමාරුව ආපහු වැඩිවෙලා වගේ.......:P:P:P


    reputation_pos.gif
    එලකිරි Night Club V 05-30-2013 06:28 PM පැනපන් ලිදෙ අනාතයා

    මම නෙමෙයි:oo:


    e thram maranna amarudha:rolleyes:.ehnam sahenna lag ne:dull:.cod gahapan:yes:
    wiswarupam hodhyidha,choradha:rolleyes:
    :rofl:
    hugak ewa apen ussapuwa ban:dull:.ane mandha kawada hadeyidha kiyala:dull:


    මරන්න අමාරු නැ මුන් වටෙට බොබ්බ අටව ගෙන හැන්ගිලා ඉන්නවා:rofl: ඔව් ඔකාත් ලැග් එකයි හැන්ගිලා ඉන්නෙ:yes: මගෙ පි4 එකෙ:baffled: අනිවා මම ආයෙ මොකෙන් ගේම් ගහන්න ආවත් මුන් ලැග් කියනවා:dull: හොදයි:yes: අනෙ මන්දා ඉෆෙක්ට් එහෙම මෙලො රහක් නැ:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෝටර් දෙකත් ඕකට සෙට් කරලා තියෙන්නේ?
    පුළුවන් නන් Trasnsiter ටික chk කරලා බලන්න. මෝටර් ටික Driver කරන්නේ transsitor වලින් වෙන්න ඕනේ..

    ට්‍රාන්සිස්ටරය value / code මොනවද?
    ඔව් ඔව්....මෝටර් drive කරන්නේ transistor වලින් තම‍යි......output එක transistor වලින් දීලා ති‍යෙන්නේ.......:yes::yes::yes:

    C8050

    HC8550

    8550SS


    ඔන්න ඔ‍ය 3 තම‍යි ති‍යෙන්නේ.......
     
    Status
    Not open for further replies.