බා ගත්තා තාම දැම්මේ. නැ.. පට්ට කම්මැලි ... සදුදා 80 ම දෙන්නත් ඕනේ.. එපා වෙලා තියෙනේ//![]()
මෝටර් දෙක වැඩ.....මෝටර් දෙක හොදට වැඩ ද? සර්කිට් එකේ පින්තුරයක් දාපන් බලන්න..






මෝටර් දෙක හොදට වැඩ ද? සර්කිට් එකේ පින්තුරයක් දාපන් බලන්න..

උබ ඔව්වාට ඇප් දාන එකද කරන්නේ

උඹේ එලිමහනේ බලු වැඩ බලාගන්න තවම අපිට බැරිවුනානේ.....කවදද video එක දාන්නේ......දෙන්නම ඕනේ
![]()



මෝටර් දෙක වැඩ.....
මේ තියෙන්නේ circuit එක.....40MHZ එකක්.....
මෙහෙම දැම්මට diagram එක නැතුව තේරෙන එකක් නෑ බන්......
![]()
![]()
උඹේ එලිමහනේ බලු වැඩ බලාගන්න තවම අපිට බැරිවුනානේ.....කවදද video එක දාන්නේ......![]()

.... කෙල්ල දැන් බඩ වෙලා ඉන්නෙmaraa seen ekaඑක වෙයිද දන්නේ නෑ.... කෙල්ල දැන් බඩ වෙලා ඉන්නෙ

ප්‍රගියගේ මොලේ අමාරුව ආපහු වැඩිවෙලා වගේ.......
එලකිරි Night Club V 05-30-2013 06:28 PM පැනපන් ලිදෙ අනාතයා![]()

e thram maranna amarudha.ehnam sahenna lag ne
.cod gahapan
wiswarupam hodhyidha,choradha
hugak ewa apen ussapuwa ban.ane mandha kawada hadeyidha kiyala
![]()
ඔව් ඔකාත් ලැග් එකයි හැන්ගිලා ඉන්නෙ
මගෙ පි4 එකෙ
අනිවා මම ආයෙ මොකෙන් ගේම් ගහන්න ආවත් මුන් ලැග් කියනවා
හොදයි
අනෙ මන්දා ඉෆෙක්ට් එහෙම මෙලො රහක් නැ
ඕනේ කරන ඒවා ටික දාලා... අපේ apps ටිකත් දල ඉවර කරන්න ඕනේ.. Project එකක්..
Deployment / Testing කරන්නේ මන්..![]()

ඔව් ඔව්....මෝටර් drive කරන්නේ transistor වලින් තමයි......output එක transistor වලින් දීලා තියෙන්නේ.......මෝටර් දෙකත් ඕකට සෙට් කරලා තියෙන්නේ?
පුළුවන් නන් Trasnsiter ටික chk කරලා බලන්න. මෝටර් ටික Driver කරන්නේ transsitor වලින් වෙන්න ඕනේ..
ට්‍රාන්සිස්ටරය value / code මොනවද?


