එලකිරි Night Club V

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:
    මෙතන ඉන්න එකෙක් මට හොයා දියන්කො හොඳ දෙකේ දෙකේ පොල්ලක්, මුගෙ ඔලුවට දෙකක් නෙලන්න, එතකොටවත් හරියයිද බලන්න මේ ලෙඩේ..:angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :(:(:(
    ඔය ඉන්නේ පප්පා උගෙන්ම අහපන්කෝ ,,,,,,,,
    මුන් හොරට ගහලා එතන විනාශ කරා බන් ...
    දැක්කනේ සචියා කියලා තිබුන එවුව්වා ..........
    :lol::lol::lol:

    man owwa gena danne ne:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හාකො,:P
    සංවරව හැසිරියන්, මම රිපෝට් කරනවා නැත්තං....:P:P:rofl:


    හෙන ගහ...:angry::angry::angry:
    හා.....:P:P:P

    කොහොමද දර පලන වැඩේ.....නැගලම ‍යනවද......:rofl::rofl::rofl:
    හුටා..... ඒ වැඩේ කොහොමත් නැගලමනේ ‍යන්නේ.......
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම හිතන්නෙ එහෙම නෙ:dull:සමහරු නම් මචන් ඔය ව්අගෙ වෙලාවට කරන්නෙ උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන උන් උදව්වක් එහෙම ඉල්ලුවම් හිමින් සැරෙ මග ඇරින එක:baffled:මම නම් ආසරෙ කරනවා කියන්නෙ ඇහුවොත් දෙයක් කියනවා,උදව්වක් ඉල්ලුවත් කරනවා හැබැයි වෙනදා වගෙ පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:
    :dull:
    එහෙමද :dull:.මම කොහමත් කාගෙන් වත් උදව්වක් ඉල්ලන්න යන්නේ නෑ බන්:no:.පොඩි කාලේ උන සිද්දියකින් පස්සේ:Pඋන්ට තමා මගෙන් උදව් ඕනේ වෙන්නේ:yes:බලමු උබ කියපු විදියට කරලා:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :(:(:(
    ඔය ඉන්නේ පප්පා උගෙන්ම අහපන්කෝ ,,,,,,,,
    මුන් හොරට ගහලා එතන විනාශ කරා බන් ...
    දැක්කනේ සචියා කියලා තිබුන එවුව්වා ..........
    :lol::lol::lol:
    ඕකා හෙන ලැග් හොරා නේ බන්...:P
    GT ම ත්‍රෙඩ් එක දාගෙන පටන් ගද්දි මන් හිතුවෙ වැඩේ හොඳට යයි කියලා:yes:, අන්තිමේදි ඒකත් බල්ලට ගියා...:dull::(

    මොනවද ඌ කිව්වේ:rolleyes:, මන් දැක්කෙ නෑ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කට්ටිය එහෙනම් එන්න ලොකු සාඛච්ඡාවකට , දැන් හැමෝම නොවුනත් බොහොමයක් දෙනා තමන් බඳින සහකාරියගේ කන්‍යාභාවය හොයනවනේ , එහෙම හොයන අපේ කට්ටිය තමන්ගේ කොලු කන්‍යාභාවය රැකගෙන එහෙමද ඉන්නේ , මමනම් කල්පනා කරන විදියට තමන්ගේ ජීවිතයේ හොදම දවස වන විවාහ රාත්‍රියේදී කොල්ලයි , කෙල්ලයි දෙන්නම එදාට තමන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිද්ධ කරොත් හොදයි නේද? අදහස් කියමු බලන්න අපේ අයියලගේ
    උත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........
    පුෂ්පය ගැන.:P
    ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....:baffled::rofl::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙහි සිටින දෙවන හොඳම මෝඩ‍යා ලැග් හොරා වන mal pappa ඔබයි.......:cool::cool::cool:

    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හා.....:P:P:P

    කොහොමද දර පලන වැඩේ.....නැගලම ‍යනවද......:rofl::rofl::rofl:
    හුටා..... ඒ වැඩේ කොහොමත් නැගලමනේ ‍යන්නේ.......
    :baffled::baffled::baffled:
    ඔබතුමා "දර පලන වැඩේ" යන්නෙන් අදහස් කරන්නේ කුමන හුයන්නක් ගැනදැයි තවමත් මට නිච්චි නැත, කරුණාකර පැහැදිලි කරන්න...:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට වෙරිද කි‍යලත් හිතෙනවා මුන් කි‍යන දේවල් දැක්කම......:baffled::baffled::baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:
    එක් මෝඩයකු සමග තර්ක විතර්ක කරමින් ඔහු හා වාදයට යන විටදී එතැන
    මෝඩයන් දෙදෙනෙකු සිටිනබවක් පෙනීමට පටන් ගනී...:rofl:


    forever alone නිසා පපුවෙ හිලක් බන්, :(
    අව්ලක් නෑ......උඹට කොහොමෙයි..:D
    හුටා:P ඉන්නව් බන්:dull:


    :dull:
    එහෙමද :dull:.මම කොහමත් කාගෙන් වත් උදව්වක් ඉල්ලන්න යන්නේ නෑ බන්:no:.පොඩි කාලේ උන සිද්දියකින් පස්සේ:Pඋන්ට තමා මගෙන් උදව් ඕනේ වෙන්නේ:yes:බලමු උබ කියපු විදියට කරලා:yes:
    මම නම් උදව් ඉල්ලන්න යන්නෙ නැ කාගෙන් වත්( මගෙ වැඩ්කට)හදිසියෙ උද්ව් කරපු එකෙක් ආයෙ මගෙන් උද්ව්වක් ඉල්ලුවොත් උද්ව් කරන්න බැරි වෙයි කියල හිතෙන්වා:baffled:
    ඇයි පොඩි කාලෙ උද්ව් කරන මුවාවෙන් උබව &^%*%^*&* :P එහෙම ඉදපන් ලේසී පහසුයි:cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕකා හෙන ලැග් හොරා නේ බන්...:P
    GT ම ත්‍රෙඩ් එක දාගෙන පටන් ගද්දි මන් හිතුවෙ වැඩේ හොඳට යයි කියලා:yes:, අන්තිමේදි ඒකත් බල්ලට ගියා...:dull::(

    මොනවද ඌ කිව්වේ:rolleyes:, මන් දැක්කෙ නෑ..

    මට දැන් එපා වෙලා ඉන්නේ හැම එකාම ලැග් ලැග් ක්යන බොලා දන්නවාද ලැග් කියන්නෙ මොකක්ද කියලා:angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........
    පුෂ්පය ගැන.:P
    ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....:baffled::rofl::rofl::rofl:

    kibulage post ekak
     
    Status
    Not open for further replies.