එලකිරි Night Club V

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
    ලොල් සහගතයි සහෝ...:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගෙත්:rofl:

    මෙතරම් ආන්දෝලනයකට හේතු වූ මරුසිරා මරා දැමීම මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ නවතා දැමීමට ද විශාල බලපෑමක් වූ සිදුවීමක් බවට මතයක් පවතී. බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප‍්‍රකටව ඇති මරු සිරාගේ මරණය බෙහෙවින් විවාදාත්මකය. මරුසිරා මිනී මැරුම් කිහිපයකම සැකකරුවකු වූයේය. අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූ මරුසිරා ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාරයෙන් පැන යාමට සමත් වූයේය අයෝමය කාය ශක්තියක් තිබූ බව පැවසෙන මරුසිරා තෙවරක්ම සිපිරිගෙයින් පැන ගියේය. පැන යන සෑම අවස්ථාවකම සිය පෙම්වතිය වූ රන්මැණිකා සොයා යන ඔහු යළිත් පොලීසියට කොටුවෙයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට වෙරිද කි‍යලත් හිතෙනවා මුන් කි‍යන දේවල් දැක්කම......:baffled::baffled::baffled:
    :baffled:
    මම නම් උදව් ඉල්ලන්න යන්නෙ නැ කාගෙන් වත්( මගෙ වැඩ්කට)හදිසියෙ උද්ව් කරපු එකෙක් ආයෙ මගෙන් උද්ව්වක් ඉල්ලුවොත් උද්ව් කරන්න බැරි වෙයි කියල හිතෙන්වා:baffled:
    ඇයි පොඩි කාලෙ උද්ව් කරන මුවාවෙන් උබව &^%*%^*&* :P එහෙම ඉදපන් ලේසී පහසුයි:cool:
    එහෙමද:D.
    උබට වුන ඒවා මට උනේ නෑ:rofl:.කට්ටියත් එක්ක කරපු වැඩකට තනියම දඬුවම වින්දේ:dull:
    එල එල:cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔය වේසියොන්ගෙ හිල් අස්සෙ ඇගිලි ගැහුවම වෙන්නෙ.. විශබීජයක් ගිහින්.. ඇගිල්ල නගින්නෙ නෑ දැන්.. බලපං මල්ලි කෙලින් වෙනවද කියලා ටක් ගාලා.. ඒකත් මැලවිලා ගිහින්ද දන්නෑ.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට දැන් එපා වෙලා ඉන්නේ හැම එකාම ලැග් ලැග් ක්යන බොලා දන්නවාද ලැග් කියන්නෙ මොකක්ද කියලා:angry:
    දන්නෑ:cool:...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙතරම් ආන්දෝලනයකට හේතු වූ මරුසිරා මරා දැමීම මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ නවතා දැමීමට ද විශාල බලපෑමක් වූ සිදුවීමක් බවට මතයක් පවතී. බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප‍්‍රකටව ඇති මරු සිරාගේ මරණය බෙහෙවින් විවාදාත්මකය. මරුසිරා මිනී මැරුම් කිහිපයකම සැකකරුවකු වූයේය. අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූ මරුසිරා ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාරයෙන් පැන යාමට සමත් වූයේය අයෝමය කාය ශක්තියක් තිබූ බව පැවසෙන මරුසිරා තෙවරක්ම සිපිරිගෙයින් පැන ගියේය. පැන යන සෑම අවස්ථාවකම සිය පෙම්වතිය වූ රන්මැණිකා සොයා යන ඔහු යළිත් පොලීසියට කොටුවෙයි
    කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්නාසිකාරයෙක්:P

    :baffled:
    එහෙමද:D.උබට වුන ඒවා මට උනේ නෑ:rofl:.කට්ටියත් එක්ක කරපු වැඩකට තනියම දඬුවම වින්දේ:dull:
    එල එල:cool:
    එහෙමද:oo: අපොයි පොඩි කාලෙ නම් මම කල වැඩ වලට අනිත් එවුන් බැනුම් ඇහුවා:rofl: මම නෙ ඒ දව්ස් වල ගමේම හොද පුතා:cool: දැන් එකට:baffled:


    :(:(
    මොකෝ අවුලෙන්ද..:rolleyes:
    විශේස අවුලක් නැ:dull: හැමදාම මෙහෙම නෙ:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබතුමා "දර පලන වැඩේ" යන්නෙන් අදහස් කරන්නේ කුමන හුයන්නක් ගැනදැයි තවමත් මට නිච්චි නැත, කරුණාකර පැහැදිලි කරන්න...:dull:
    දර පලන වැඩේ ‍යනුවෙන් අදහස් කලේ හු‍යන්නට දර පැලීමේ ක්‍රි‍යාවම වන බව කරුණවෙන් සලකන්න.......:rofl::rofl::rofl:
    ඒකනේ:P
    මු අපිට අමත්ක වෙනකම් තමා මේ පැත්තේ ආවේ නැත්තේ:oo:
    ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......:cool::cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දන්නෑ:cool:...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..:cool:

    මෙකා දන්නෙත් නැතුව කතා කරන්නේ...මන් දෙන් මගෙ නමින් නෙමේ ගහන්නේ එකෙක් කියන්නෙ නැ ලැග් කියලා ලොල්:rofl:
     
    Status
    Not open for further replies.