ලොල් සහගතයි සහෝ...සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.

මගෙත්![]()
මට වෙරිද කියලත් හිතෙනවා මුන් කියන දේවල් දැක්කම......![]()

එහෙමදමම නම් උදව් ඉල්ලන්න යන්නෙ නැ කාගෙන් වත්( මගෙ වැඩ්කට)හදිසියෙ උද්ව් කරපු එකෙක් ආයෙ මගෙන් උද්ව්වක් ඉල්ලුවොත් උද්ව් කරන්න බැරි වෙයි කියල හිතෙන්වා![]()
ඇයි පොඩි කාලෙ උද්ව් කරන මුවාවෙන් උබව &^%*%^*&*එහෙම ඉදපන් ලේසී පහසුයි
![]()
.
.කට්ටියත් එක්ක කරපු වැඩකට තනියම දඬුවම වින්දේ

උඹ හොඳ සිහියෙන්, අපිට තමා වෙරි...මට වෙරිද කියලත් හිතෙනවා මුන් කියන දේවල් දැක්කම......![]()

දන්නෑමට දැන් එපා වෙලා ඉන්නේ හැම එකාම ලැග් ලැග් ක්යන බොලා දන්නවාද ලැග් කියන්නෙ මොකක්ද කියලා![]()
...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..
කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා.මෙතරම් ආන්දෝලනයකට හේතු වූ මරුසිරා මරා දැමීම මරණ දඩුවම කි්රයාත්මක කිරීම ශී්ර ලංකාවේ නවතා දැමීමට ද විශාල බලපෑමක් වූ සිදුවීමක් බවට මතයක් පවතී. බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප්රකටව ඇති මරු සිරාගේ මරණය බෙහෙවින් විවාදාත්මකය. මරුසිරා මිනී මැරුම් කිහිපයකම සැකකරුවකු වූයේය. අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූ මරුසිරා ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාරයෙන් පැන යාමට සමත් වූයේය අයෝමය කාය ශක්තියක් තිබූ බව පැවසෙන මරුසිරා තෙවරක්ම සිපිරිගෙයින් පැන ගියේය. පැන යන සෑම අවස්ථාවකම සිය පෙම්වතිය වූ රන්මැණිකා සොයා යන ඔහු යළිත් පොලීසියට කොටුවෙයි
අන්නාසිකාරයෙක්

එහෙමද
එහෙමද.උබට වුන ඒවා මට උනේ නෑ
.කට්ටියත් එක්ක කරපු වැඩකට තනියම දඬුවම වින්දේ
එල එල![]()
අපොයි පොඩි කාලෙ නම් මම කල වැඩ වලට අනිත් එවුන් බැනුම් ඇහුවා
මම නෙ ඒ දව්ස් වල ගමේම හොද පුතා
දැන් එකට
විශේස අවුලක් නැ
මොකෝ අවුලෙන්ද..![]()
හැමදාම මෙහෙම නෙ
දර පලන වැඩේ යනුවෙන් අදහස් කලේ හුයන්නට දර පැලීමේ ක්රියාවම වන බව කරුණවෙන් සලකන්න.......ඔබතුමා "දර පලන වැඩේ" යන්නෙන් අදහස් කරන්නේ කුමන හුයන්නක් ගැනදැයි තවමත් මට නිච්චි නැත, කරුණාකර පැහැදිලි කරන්න...![]()



ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......ඒකනේ![]()
මු අපිට අමත්ක වෙනකම් තමා මේ පැත්තේ ආවේ නැත්තේ![]()



දන්නෑ...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..
![]()
