එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා.

    මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
    මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ හොඳ සිහියෙන්, අපිට තමා වෙරි...:baffled:
    අද දවල් කලවං ශොට් එකක් ගැහුවා බන්.....මම හිතුවේ තවමත් ඒකේ පවර් එක වැඩ කරනවා කි‍යලා........:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......:cool::cool::cool:
    :yes::cool:

    එහෙමද:oo: අපොයි පොඩි කාලෙ නම් මම කල වැඩ වලට අනිත් එවුන් බැනුම් ඇහුවා:rofl: මම නෙ ඒ දව්ස් වල ගමේම හොද පුතා:cool: දැන් එකට:baffled:

    :yes:
    uba anith unwa mattu karanwa athi:Pnaththam mattu wenna wada karanwa athi:baffled:dan moko:rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දර පලන වැඩේ ‍යනුවෙන් අදහස් කලේ හු‍යන්නට දර පැලීමේ ක්‍රි‍යාවම වන බව කරුණවෙන් සලකන්න.......:rofl::rofl::rofl:

    ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......:cool::cool::cool:
    "හු" හෙවත් හුයන්න යනු සිංහල හෝඩියේ අකුරකි, ඔබ ඔය නිග්‍රහ කරන්නේ සිංහල හෝඩියට බව අමතක නොකරන්න, පව් වැඩ ඔව්වා, පඩිසන් දෙනවා බොට...:yes::frown:

    :oo::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "හු" හෙවත් හුයන්න යනු සිංහල හෝඩියේ අකුරකි, ඔබ ඔය නිග්‍රහ කරන්නේ සිංහල හෝඩියට බව අමතක නොකරන්න, පව් වැඩ ඔව්වා, පඩිසන් දෙනවා බොට...:yes::frown:

    :oo::angry:
    හා....:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::cool:
    :yes:
    uba anith unwa mattu karanwa athi:Pnaththam mattu wenna wada karanwa athi:baffled:dan moko:rofl:
    පිස්සුද බන් මම අනිත් එවුන්වත් බෙරගන්නවා:oo: උබට කියන්න එක පාරක් සිල් අරගෙන මලුවෙ පාඩුවෙ වාඩිවෙලා ඉන්න කොට ඇන්ටි කෙනෙක් ඇවිල්ල කියාපි නිකන් ඉන්න එකෙ වට්ටියක් අරන් මල් ටිකක් කඩන්න කියලා:oo: මම හිමිට අපෙ එවුන්ට ඇහෙන්න කිව්ව "කියනකම් තමයි හිටියෙ" කියලා :rofl: ඕක ඇන්ටිට ඇහුනා ඇන්ටි ෆයර් උනා(මම කියලා දන්නෙ නැ) :baffled: මම ආයෙ කලින්ටත් වඩා හිමිට කිව්වා මාර කන් 2ක් නෙ සැටලයිට් වගෙ කියලා :nerd:
    ඔකත් ඇහුනා කියපන්කො ආයෙ බනින්න ගත්තා මට නෙමෙයි වෙන එකෙක්ට:lol:ඌ කිව්ව මම කියල එහෙම කිව්වෙ:frown: ඇන්ටි කියන්න ඒ දරුවා ඔහොම කියන්නෙ නැ තෝ තමයි ඔය වගෙ අලුගුත්තෙරු කතා කියන්නෙ කියලා අරුට බැන්නා සැහෙන්න:rofl:
    අනිත් එක ගමෙ මම තමයි ටිකක් අහිංසක මදාවි වැඩ නොකර හිටියෙ:cool:


    ඔය දුක් සීන් ඔක්කොම අමතක වෙන්නත් එක්ක මරිසියක් දාහන්කො පුතේ...:P
    අපොයි බැ:baffled: උබලා එවා අයුතු ලෙස යොදාගන්නවා:oo:

    අපි කැපුනා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු

    සුබ සිහින
    බුදුසරණයි!
     
    • Like
    Reactions: NUWAN BUWA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවෝ.....ජ‍යාගේ ත්‍රෙඩ් එකට හිනාවෙලාම බඩ රිදෙනවෝ......:lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    man yanawo gd98t
    00020404.gif
     
    Status
    Not open for further replies.