mama danneth nae banදන්නෑ...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..
![]()


mama danneth nae banදන්නෑ...ඒකනෙ මම බොට බය නැතුව ලැග් හොරා කියන්නේ..
![]()


කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා.
අද දවල් කලවං ශොට් එකක් ගැහුවා බන්.....මම හිතුවේ තවමත් ඒකේ පවර් එක වැඩ කරනවා කියලා........උඹ හොඳ සිහියෙන්, අපිට තමා වෙරි...![]()



ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......![]()


එහෙමදඅපොයි පොඩි කාලෙ නම් මම කල වැඩ වලට අනිත් එවුන් බැනුම් ඇහුවා
මම නෙ ඒ දව්ස් වල ගමේම හොද පුතා
දැන් එකට

naththam mattu wenna wada karanwa athi
dan moko
ඔය දුක් සීන් ඔක්කොම අමතක වෙන්නත් එක්ක මරිසියක් දාහන්කො පුතේ...විශේස අවුලක් නැහැමදාම මෙහෙම නෙ

"හු" හෙවත් හුයන්න යනු සිංහල හෝඩියේ අකුරකි, ඔබ ඔය නිග්රහ කරන්නේ සිංහල හෝඩියට බව අමතක නොකරන්න, පව් වැඩ ඔව්වා, පඩිසන් දෙනවා බොට...දර පලන වැඩේ යනුවෙන් අදහස් කලේ හුයන්නට දර පැලීමේ ක්රියාවම වන බව කරුණවෙන් සලකන්න.......
ඒ වගේ දේවල් කොහොම අමතක වෙන්නද බන්......![]()




මෙකා දන්නෙත් නැතුව කතා කරන්නේ...මන් දෙන් මගෙ නමින් නෙමේ ගහන්නේ එකෙක් කියන්නෙ නැ ලැග් කියලා ලොල්![]()


අද දවල් කලවං ශොට් එකක් ගැහුවා බන්.....මම හිතුවේ තවමත් ඒකේ පවර් එක වැඩ කරනවා කියලා........![]()


හා...."හු" හෙවත් හුයන්න යනු සිංහල හෝඩියේ අකුරකි, ඔබ ඔය නිග්රහ කරන්නේ සිංහල හෝඩියට බව අමතක නොකරන්න, පව් වැඩ ඔව්වා, පඩිසන් දෙනවා බොට...
![]()



පිස්සුද බන් මම අනිත් එවුන්වත් බෙරගන්නවා
uba anith unwa mattu karanwa athinaththam mattu wenna wada karanwa athi
dan moko
![]()
උබට කියන්න එක පාරක් සිල් අරගෙන මලුවෙ පාඩුවෙ වාඩිවෙලා ඉන්න කොට ඇන්ටි කෙනෙක් ඇවිල්ල කියාපි නිකන් ඉන්න එකෙ වට්ටියක් අරන් මල් ටිකක් කඩන්න කියලා
මම හිමිට අපෙ එවුන්ට ඇහෙන්න කිව්ව "කියනකම් තමයි හිටියෙ" කියලා
ඕක ඇන්ටිට ඇහුනා ඇන්ටි ෆයර් උනා(මම කියලා දන්නෙ නැ)
මම ආයෙ කලින්ටත් වඩා හිමිට කිව්වා මාර කන් 2ක් නෙ සැටලයිට් වගෙ කියලා
ඌ කිව්ව මම කියල එහෙම කිව්වෙ
ඇන්ටි කියන්න ඒ දරුවා ඔහොම කියන්නෙ නැ තෝ තමයි ඔය වගෙ අලුගුත්තෙරු කතා කියන්නෙ කියලා අරුට බැන්නා සැහෙන්න

අපොයි බැඔය දුක් සීන් ඔක්කොම අමතක වෙන්නත් එක්ක මරිසියක් දාහන්කො පුතේ...![]()
උබලා එවා අයුතු ලෙස යොදාගන්නවා
උඹ බිව්වේ නෑ නේද......![]()


