එලකිරි,මං වගේම එකෙක්...
![]()

පිලිගන්න අමාරුයි ඉතින්පිස්සුද බන් මම අනිත් එවුන්වත් බෙරගන්නවාඋබට කියන්න එක පාරක් සිල් අරගෙන මලුවෙ පාඩුවෙ වාඩිවෙලා ඉන්න කොට ඇන්ටි කෙනෙක් ඇවිල්ල කියාපි නිකන් ඉන්න එකෙ වට්ටියක් අරන් මල් ටිකක් කඩන්න කියලා
මම හිමිට අපෙ එවුන්ට ඇහෙන්න කිව්ව "කියනකම් තමයි හිටියෙ" කියලා
ඕක ඇන්ටිට ඇහුනා ඇන්ටි ෆයර් උනා(මම කියලා දන්නෙ නැ)
මම ආයෙ කලින්ටත් වඩා හිමිට කිව්වා මාර කන් 2ක් නෙ සැටලයිට් වගෙ කියලා
![]()
ඔකත් ඇහුනා කියපන්කො ආයෙ බනින්න ගත්තා මට නෙමෙයි වෙන එකෙක්ටඌ කිව්ව මම කියල එහෙම කිව්වෙ
ඇන්ටි කියන්න ඒ දරුවා ඔහොම කියන්නෙ නැ තෝ තමයි ඔය වගෙ අලුගුත්තෙරු කතා කියන්නෙ කියලා අරුට බැන්නා සැහෙන්න
අනිත් එක ගමෙ මම තමයි ටිකක් අහිංසක මදාවි වැඩ නොකර හිටියෙ
අපොයි බැඋබලා එවා අයුතු ලෙස යොදාගන්නවා
. එල එල