එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :P:P:P

    අර පේරේ ත්‍රෙඩ් එක තව බම්ප් වෙනවා නේද බන්.....මම ටිකකට කලින් දැක්කා කට්ටි‍ය ඒකේ මරාගන්නවා......:rofl::rofl::rofl:
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,,
    ඊයේ රෑ ඉදන් ගජරාමෙට ඒකේ මරාගන්නවා ...

    අර මැට්ටා කියන බුරුවත් සෙට් වෙලා. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,,
    ඊයේ රෑ ඉදන් ගජරාමෙට ඒකේ මරාගන්නවා ...

    අර මැට්ටා කියන බුරුවත් සෙට් වෙලා. :rofl:
    මමත් දැක්කා.....මට නිකමටවත් ඒකට comment කරන්න හිතෙන්නේ නෑ බන්......:rofl::rofl::rofl:

    එකෙක් කි‍යනවා පිකටිං,කැට හොල්ලන එක ආතල් වැඩක්ලු...... ඒ කි‍යන්නේ ජෙප්පොන්ට කඩේ ‍යන එක උන්ට ආතල් වගේ.......
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්බානකට වහිනවා.......
    00020457.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩි‍ය පොලවේ ගහලා
    27.gif

    මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
    24.gif

    කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
    41.gif

    බෝ ගහ හන්දි‍යෙ හෝල්ට් එක ගාව‍යි මං තොගෙ වැඩ දැක්කේ
    60.gif



    ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ල‍යි ඔබෙ ලේලි‍ය වන්නේ
    21.gif

    කි‍යපු ගමන් කන හරහට පාරක් තාත්ත මට ගැහුවේ
    8.gif
     
    Last edited:
    Status
    Not open for further replies.