You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවේ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්ත මට ගැහුවේ
Last edited:
වැස්සේ සිතල යන්නත් එක්ක දෙන්නද පරන මික්ස් එකක් ..
- Status
-
Not open for further replies.