එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගුඩ් නයිට් බන් මෙතන හිටියොත් මන් මොනවා කොටයිද මන්දා මම් ගියා:baffled::dull:

පූස්;15077165 said:
තමන්ගේ ගානට බීපන්.....එතකොට අවුලක් වෙන්නේ නෑ......:cool::cool::cool:


සුභ රාත්‍රි‍යක්.....තෙරුවන් සරණ‍යි.......

ආ‍යෙ බොනකොට ගානට බීපන්.......
:P:P:P

බොන්නෙම නැති එකෙක් වගේ මෙහෙම කි‍යන්නේ.......:lol::lol::lol:

පූස්;15077273 said:
apooooo bebaddaaaaaaaaaaaaaaaaa :dull::dull::dull:

ඔව් ඔව්.... අපි හේනක් කොටාගෙන ඉන්න එවුන්නේ.....:P:P:P
ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....sasliit:cool::cool::cool:)
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අත පෙන්ශන් යනවලු.:baffled::baffled::baffled:

    අතට නිදහසක්… හිතට මහබරක්..:dull::dull:


    ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ:angry::angry::angry:

    කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..:baffled::baffled:

    හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!:frown::frown:

    මුදලට කලදේ අද සිට නොමිලේ…
    තොට හොද වැඩේ..:yes::yes:

    ඊලග කෑල්ල තවත් රසවත්…:P:P

    සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….:rofl::rofl:

    මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..:rolleyes::rolleyes:

    පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .:love::love::love:

    ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා:yes::yes:

    ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....sasliit:cool::cool::cool:)
    :P:P:P:P.......විසි වෙනි වතාවට Repost.......:P:P:P:P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අද අත පෙන්ශන් යනවලු.:baffled::baffled::baffled:

    අතට නිදහසක්… හිතට මහබරක්..:dull::dull:


    ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ:angry::angry::angry:

    කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..:baffled::baffled:

    මුදලට කලදේ අද සිට නොමිලේ…
    තොට හොද වැඩේ..:yes::yes:

    ඊලග කෑල්ල තවත් රසවත්…:P:P


    උබ කසාදයක්වත් කරගත්ත ද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට.... sasliit :cool::cool::cool:)
    ඉවත් කරලා පෙන්නන්න ඇසුරුමක් ගෙනල්ලා දීපන්කෝ.......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.