එහෙනම් tower එකේ අවුලක් වෙන්නත් බෑ නේද......![]()



ඒකනම් කොහොමද දන්නේ නැහැ මල්ලි,,,
මේ දවස්වල කෑගලු දිස්ත්රික්කයේ තැනින් තැන ඔය ප්රශ්නය තියනවා ..

ඒකනම් කොහොමද දන්නේ නැහැ මල්ලි,,,
මේ දවස්වල කෑගලු දිස්ත්රික්කයේ තැනින් තැන ඔය ප්රශ්නය තියනවා ..



අපෝ බන් හැමවෙලෙම ලයිටුත් නැ ටෙලිෆොනුත් වැඩ නැ මොකො බන් දුශ්කර පළාතක් වගේ![]()




ටිකක් දුෂ්කරයි නම් තමයි......හැබැයි ගලගෙදර තරම් දුෂ්කර නෑ.......අපෝ බන් හැමවෙලෙම ලයිටුත් නැ ටෙලිෆොනුත් වැඩ නැ මොකො බන් දුශ්කර පළාතක් වගේ![]()



ටිකක් දුෂ්කරයි නම් තමයි......හැබැයි ගලගෙදර තරම් දුෂ්කර නෑ.......![]()


හා..... ඒ හොඳටම ඇති.....එ වුනාට පුතෙ අපෙ කරන්ට් එක පැය 24ම තියෙනවා ටෙලිෆොනුත් වැඩ![]()





අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩිඑ වුනාට පුතෙ අපෙ කරන්ට් එක පැය 24ම තියෙනවා ටෙලිෆොනුත් වැඩ![]()