එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:

    එහෙනම් tower එකේ අවුලක් වෙන්නත් බෑ නේද......:dull::dull::dull:
    :confused::confused::confused:
    ඒකනම් කොහොමද දන්නේ නැහැ මල්ලි,,,
    මේ දවස්වල කෑගලු දිස්ත්‍රික්කයේ තැනින් තැන ඔය ප්‍රශ්නය තියනවා ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :confused::confused::confused:
    ඒකනම් කොහොමද දන්නේ නැහැ මල්ලි,,,
    මේ දවස්වල කෑගලු දිස්ත්‍රික්කයේ තැනින් තැන ඔය ප්‍රශ්නය තියනවා ..

    අපෝ බන් හැමවෙලෙම ලයිටුත් නැ ටෙලිෆොනුත් වැඩ නැ මොකො බන් දුශ්කර පළාතක් වගේ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :confused::confused::confused:
    ඒකනම් කොහොමද දන්නේ නැහැ මල්ලි,,,
    මේ දවස්වල කෑගලු දිස්ත්‍රික්කයේ තැනින් තැන ඔය ප්‍රශ්නය තියනවා ..
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ බන් හැමවෙලෙම ලයිටුත් නැ ටෙලිෆොනුත් වැඩ නැ මොකො බන් දුශ්කර පළාතක් වගේ:dull:
    ටිකක් දුෂ්කර‍යි නම් තම‍යි......හැබැ‍යි ගලගෙදර තරම් දුෂ්කර නෑ.......:dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ටිකක් දුෂ්කර‍යි නම් තම‍යි......හැබැ‍යි ගලගෙදර තරම් දුෂ්කර නෑ.......:dull::dull::dull:

    එ වුනාට පුතෙ අපෙ කරන්ට් එක පැය 24ම තියෙනවා ටෙලිෆොනුත් වැඩ:cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එ වුනාට පුතෙ අපෙ කරන්ට් එක පැය 24ම තියෙනවා ටෙලිෆොනුත් වැඩ:cool::cool:
    අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩි
    අනික කොයිවෙලාවේ බැළුවත් වැස්ස ගමන්මයි.
    ගස්වල අතු පුර්ද්දන්න CEB එකෙන් ටෙන්ඩර් ගන්න පකයි හබරල අතු විතරයි කපලා යන්නේ.
    ඔව්වා බලන්න ඉතින් මේ රටේ කවුරුවත් නැහැ නේ ,,,
    වැහැලා හුලගක් ආපු ගමන් ගහක් හරි අත්තක් හරි අනිවා කම්බියක් උඩ .........
     
    Status
    Not open for further replies.