එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න ඕකයි දැන් රටේ තත්වේ.
මීට වඩා හොරකම් රටේ කෙරෙනවා මුන්ට අල්ලන්න පුළුවන් ඌව විතරයි. තුට්ටු දෙකේ බංග්ලාදේශ් කාරයො රටේම සයිට් වනසනවා මුංට අල්ලන්න පුළුවන් මූව විතරයි. නොදෝමකින්...
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මීට වඩා හොරකම් රටේ කෙරෙනවා මුන්ට අල්ලන්න පුළුවන් ඌව විතරයි. තුට්ටු දෙකේ බංග්ලාදේශ් කාරයො රටේම සයිට් වනසනවා මුංට අල්ලන්න පුළුවන් මූව විතරයි. නොදෝමකින්...

ඔන්න ඕකයි දැන් තත්වේ.
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අලුත්ම සංඛ්‍ය ලේඛන වලට අනුව දිනකට රුපියල් කෝටියක මත්පැන් යපානය දිස්ත්‍රික්කය තුල විකිණෙන බව වාර්ථා වේ.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පෝ කොන්ක්‍රීට් එක නම් මෙලෝ වැඩක් නෑ බන්.ගැලවි ගැලවි යනවා වාහනවලට:dull:.සිමින්ති අඩුවෙන් දාලා තියෙන්නේ:baffled: සිමින්ති ටිකට මාටියා පාර:angry:
    එහෙම තම‍යි බන්......නැත්තම් කොන්ත්‍රාත් එක ගත්ත එකාගේ ගෙදර වැඩ වලට සිමෙන්ති ගන්නේ කොහොමද.......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත්ම සංඛ්‍ය ලේඛන වලට අනුව දිනකට රුපියල් කෝටියක මත්පැන් යපානය දිස්ත්‍රික්කය තුල විකිණෙන බව වාර්ථා වේ.
    934945_389796294472423_394362873_n.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම තම‍යි බන්......නැත්තම් කොන්ත්‍රාත් එක ගත්ත එකාගේ ගෙදර වැඩ වලට සිමෙන්ති ගන්නේ කොහොමද.......:dull::dull::dull:
    hmm uta gewal 5k withra hadanna badu ekathuwela athi dan:dull:
     
    Status
    Not open for further replies.