එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    okage boruda kohedo:dull:
    නෑ බන්..... ඌ කෙලින්ම link එකනේ copy කරලා දාලා ති‍යෙන්නේ......:dull::dull::dull:
    ehma hoyanna bae ban dan:no: .mata anthimata vm dapu ewunwath mage profile eke last 10 visitors lata naene:dull:e mokadha kiyla dannwadha:dull:
    මම නම් privacy වැඩි කරපු හින්දා friend list එකේ ඉන්න අ‍යට විතර‍යි profile එක බලන්න පුලුවන්......:yes::yes::yes:

    උඹ privacy දාලා නැතුව ඇති......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    anna ~Titi~ ayeth ewillaaaaaaaaaaaaaa
    Funny-gif-happy-clapping-computer.gif
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නම් privacy වැඩි කරපු හින්දා friend list එකේ ඉන්න අ‍යට විතර‍යි profile එක බලන්න පුලුවන්......:yes::yes::yes:

    උඹ privacy දාලා නැතුව ඇති......:dull::dull::dull:
    privacy dala nae :no:offline edan unath vm balanna puluwan:P
    ewunata ban mata vm dapu gaman wath unge profile eka watenne nae:oo:.mama wena kage hari ekakta giyoth tak gala watenawa:confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    privacy dala nae :no:offline edan unath vm balanna puluwan:P
    ewunata ban mata vm dapu gaman wath unge profile eka watenne nae:oo:.mama wena kage hari ekakta giyoth tak gala watenawa:confused:
    අඩේ..... එහෙම වෙන්නේ කොහොමද.....:oo::oo::oo:
    උඹේ හැමදාම recent visitors විදි‍යට වැටෙන්නේ එකම නම් ටිකද.......
    :dull::dull::dull:
    උබ බබාද බන් ටින්ටින්ගෙන් අහාගනින් කවුද කැපුවෙ කියලා:dull:
    මගුලටද බන්......:P:P:P
    මගේ ඕන තරම් රෙප් කපලා ති‍යනවා...... මම නම් කවුද කි‍යලා අහලත් නෑ..... අර thread එකේ complain කරලත් නෑ.....:rofl::rofl::rofl:
    රෙප් කපන්න පුලුවන් හින්දනේ මුන් කපන්නේ..... ඉතින් අහවල් එකකටද complain කරන්නේ......
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.