නෑ බන්..... ඌ කෙලින්ම link එකනේ copy කරලා දාලා තියෙන්නේ......okage boruda kohedo![]()



මම නම් privacy වැඩි කරපු හින්දා friend list එකේ ඉන්න අයට විතරයි profile එක බලන්න පුලුවන්......ehma hoyanna bae ban dan.mata anthimata vm dapu ewunwath mage profile eke last 10 visitors lata naene
e mokadha kiyla dannwadha
![]()



උඹ privacy දාලා නැතුව ඇති......



.mata anthimata vm dapu ewunwath mage profile eke last 10 visitors lata naene









