එලකිරි Night Club V

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    log out වෙලා බැලුවට count එක වඩිවෙන්නේ නෑ බන්.....(privacy වැඩි කරලා තිබුනොත්.....):no::no::no:

    මම දැන් බැලුවා......
    :dull::dull::dull:
    අනේ මන්ද බන්, මම නම් හිතන්නෙ privacy settings ඕකට බලපාන්නෙ නෑ කියල, privacy settings වලින් කරන්න පුළුවන් recent visitors block එක අනික් එවුන්ගෙන හංගන්න විතරයි..:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P:P:P
    අනේ මන්ද බන්, මම නම් හිතන්නෙ privacy settings ඕකට බලපාන්නෙ නෑ කියල, privacy settings වලින් කරන්න පුළුවන් recent visitors block එක අනික් එවුන්ගෙන හංගන්න විතරයි..:oo:
    මට තේරෙන්නෙත් නෑ බන්.....මම log out වෙලා 3 වතාවක් profile එක බැලුවා......:baffled::baffled::baffled:
    ඒත් view count එක තිබුන ගානම‍යි.......
    :oo::oo::oo:
    මම යනවෝ දොයියන්න...හැමොටම බුදු සරණයි
    එලස්....සුභ රාත්‍රි‍යක්......

    තෙරුවන් සරණ‍යි......
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට තේරෙන්නෙත් නෑ බන්.....මම log out වෙලා 3 වතාවක් profile එක බැලුවා......:baffled::baffled::baffled:
    ඒත් view count එක තිබුන ගානම‍යි.......
    :oo::oo::oo:
    මාත් බැලුවා, තිබුන ගානම තමයි..:rofl: ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් බැලුවා, තිබුන ගානම තමයි..:rofl: ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..:dull:
    එකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........:oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාත් බැලුවා, තිබුන ගානම තමයි..:rofl: ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..:dull:
    onna oka thma mata thyena prashnaya:dull:
    එකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........:oo::oo::oo:
    ehma wennath puluwan:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........:oo::oo::oo:
    ඔව්, එහෙම වෙන්නත් පුළුවන්,:yes:

    ඒත් මම දැන් මගෙ පරණ account එකකින් චෙක් කරල බැලුවා, offline ගිහිල්ල බැලුවත් view count එක වැඩිවෙනවා මචන්...:yes:
    ලොග් වෙලා හිටියෙ firefox වලින්, ලොග් නොවී profile එක බැලුවෙ chrome වලින්.:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්, එහෙම වෙන්නත් පුළුවන්,:yes:

    ඒත් මම දැන් මගෙ පරණ account එකකින් චෙක් කරල බැලුවා, offline ගිහිල්ල බැලුවත් view count එක වැඩිවෙනවා මචන්...:yes:
    ලොග් වෙලා හිටියෙ firefox වලින්, ලොග් නොවී profile එක බැලුවෙ chrome වලින්.:yes:
    ඒකේ privacy වැඩි කරලද ති‍යෙන්නේ.....නැත්තම් log out වෙලා බැලුවත් visitor messages පේනවද......:oo::oo::oo:
    privacy වලින් කේස් එකක් වෙනවා වගේ මචන්......
    :baffled::baffled::baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඒකේ privacy වැඩි කරලද ති‍යෙන්නේ.....නැත්තම් log out වෙලා බැලුවත් visitor messages පේනවද......:oo::oo::oo:
    privacy වලින් කේස් එකක් වෙනවා වගේ මචන්......
    :baffled::baffled::baffled:
    නෑ මචන් privacy වැඩිකරල නම් නෑ,
    ඔක්කොම everyone :P
    අනේ මන්ද උඹ කියන විදිහේ කේස් එකක් තියෙනවද මන්ද...:oo:
     
    Status
    Not open for further replies.