අනේ මන්ද බන්, මම නම් හිතන්නෙ privacy settings ඕකට බලපාන්නෙ නෑ කියල, privacy settings වලින් කරන්න පුළුවන් recent visitors block එක අනික් එවුන්ගෙන හංගන්න විතරයි..log out වෙලා බැලුවට count එක වඩිවෙන්නේ නෑ බන්.....(privacy වැඩි කරලා තිබුනොත්.....)
මම දැන් බැලුවා......![]()




මට තේරෙන්නෙත් නෑ බන්.....මම log out වෙලා 3 වතාවක් profile එක බැලුවා......අනේ මන්ද බන්, මම නම් හිතන්නෙ privacy settings ඕකට බලපාන්නෙ නෑ කියල, privacy settings වලින් කරන්න පුළුවන් recent visitors block එක අනික් එවුන්ගෙන හංගන්න විතරයි..![]()






එලස්....සුභ රාත්රියක්......මම යනවෝ දොයියන්න...හැමොටම බුදු සරණයි
මාත් බැලුවා, තිබුන ගානම තමයි..මට තේරෙන්නෙත් නෑ බන්.....මම log out වෙලා 3 වතාවක් profile එක බැලුවා......
ඒත් view count එක තිබුන ගානමයි.......![]()
ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..
පිස්සුද යකො![]()

gn8මම යනවෝ දොයියන්න...හැමොටම බුදු සරණයි
එකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........මාත් බැලුවා, තිබුන ගානම තමයි..ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..
![]()



ඔව් ඔව්.... උඹේ නම් වැඩිවෙනවා ඇති......
![]()



onna oka thma mata thyena prashnayaමාත් බැලුවා, තිබුන ගානම තමයි..ඒත් මචන් ඇයි එතකොට recent visitors ලිස්ට් එකේ එකම නම සෙට් එක තියෙද්දි view count එක වැඩිවෙන්නේ..
![]()

ehma wennath puluwanඑකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........![]()

ඔව්, එහෙම වෙන්නත් පුළුවන්,එකම කෙනා දෙතුන් වතාවක් profile එක බැලුවොත් එහෙම වෙන්න පුලුවන් නේද........![]()


offline ගිහිල්ල බැලුවත් count එක වැඩිවෙනවා මචන්, මම දැන් බැලුවා...onna oka thma mata thyena prashnaya![]()

ඒකේ privacy වැඩි කරලද තියෙන්නේ.....නැත්තම් log out වෙලා බැලුවත් visitor messages පේනවද......ඔව්, එහෙම වෙන්නත් පුළුවන්,
ඒත් මම දැන් මගෙ පරණ account එකකින් චෙක් කරල බැලුවා, offline ගිහිල්ල බැලුවත් view count එක වැඩිවෙනවා මචන්...![]()
ලොග් වෙලා හිටියෙ firefox වලින්, ලොග් නොවී profile එක බැලුවෙ chrome වලින්.![]()






නෑ මචන් privacy වැඩිකරල නම් නෑ,ඒකේ privacy වැඩි කරලද තියෙන්නේ.....නැත්තම් log out වෙලා බැලුවත් visitor messages පේනවද......
privacy වලින් කේස් එකක් වෙනවා වගේ මචන්......![]()


රෙප් කපන්න පුලුවන් හින්දනේ මුන් කපන්නේ..... ඉතින් අහවල් එකකටද complain කරන්නේ......![]()


