එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ මචන් privacy වැඩිකරල නම් නෑ,
    ඔක්කොම everyone :P
    අනේ මන්ද උඹ කියන විදිහේ කේස් එකක් තියෙනවද මන්ද...:oo:
    මම නම් හැම එකක්ම friends only දීලා ති‍යෙන්නේ.....:yes::yes::yes:
    මට හිතෙන්නේ ඒක හින්දා තම‍යි මගේ profile views ගාන වැඩිවෙන්නේ නැත්තේ.......
    :rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl:
    පට්ට කතාව යකොව් .......
    complain thread එකෙත් රෙප් කපන සෙට් එකක් ඉන්නවා බන්......:rofl::rofl::rofl:

    ඒකේ දානවට වැඩි‍ය හොඳ‍යි....... බීප් බීප් තම‍යි.......
    :P:P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම නම් හැම එකක්ම friends only දීලා ති‍යෙන්නේ.....:yes::yes::yes:
    මට හිතෙන්නේ ඒක හින්දා තම‍යි මගේ profile views ගාන වැඩිවෙන්නේ නැත්තේ.......
    :rolleyes::rolleyes::rolleyes:
    සමහරවිට එහෙම වෙන්න ඇති..:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    complain thread එකෙත් රෙප් කපන සෙට් එකක් ඉන්නවා බන්......:rofl::rofl::rofl:

    ඒකේ දානවට වැඩි‍ය හොඳ‍යි....... බීප් බීප් තම‍යි.......
    :P:P:P
    :rofl::rofl::rofl:
    කියලා වැඩක් නැහැ බන් ,,,
    ඕකේ දාපුවහම ආපහු රෙප් දෙනවද බන් .......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමහරවිට එහෙම වෙන්න ඇති..:yes:
    :D:D:D
    :rofl::rofl::rofl:
    කියලා වැඩක් නැහැ බන් ,,,
    ඕකේ දාපුවහම ආපහු රෙප් දෙනවද බන් .......:oo:
    හරි‍යටම දන්නේ නෑ බන්......:baffled::baffled::baffled:
    මම නම් දැකලා ති‍යෙන්නේ ඕකට complains දාපු එවුන්ගෙත් රෙප් කපලා ති‍යන එක විතර‍යි........:rofl::rofl::rofl:

    උඹ දැක්කද එක පාරක් dj gamaya ත්‍රෙඩ් එකක් දාලා තිබුනා "cathupatiya රෝහල් ගතකර ඇත." කි‍යලා........
    පොර ඒක දාලා තිබුනේ ඇත්තටම chathupatiya අ‍යි‍යව hospital admit කරලා කි‍යලා දැනගෙන......:yes::yes::yes:

    කවුරුහරි ඒකට උගේ රෙප් කපලා...... මූත් ඉතින් අර ත්‍රෙඩ් thread එකේ complain කලාට පස්සේ සුපුරුදු විදි‍යට ආපහු රෙප් කපලා.......
    :dull::dull::dull:

    මූ ආපහු complain කරලා තිබුනා "මේ වගේ දේවල් වලටවත් moderatorලා action එකක් ගන්නේ නැද්ද" කි‍යලා.......
    වැඩේ කි‍යන්නේ ආපහු උගේ රෙප් කපලා තිබුනා "moderatorනිදි නැගිට්ටහම action එකක් ගනි‍යි" කි‍යලා......:baffled::baffled::lol::lol::lol:

    ඔ‍ය වගේ දේවලුත් ඒ thread එකේ වෙනවා.......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.