මම නම් හැම එකක්ම friends only දීලා තියෙන්නේ.....නෑ මචන් privacy වැඩිකරල නම් නෑ,
ඔක්කොම everyone
අනේ මන්ද උඹ කියන විදිහේ කේස් එකක් තියෙනවද මන්ද...![]()






complain thread එකෙත් රෙප් කපන සෙට් එකක් ඉන්නවා බන්......
පට්ට කතාව යකොව් .......






සමහරවිට එහෙම වෙන්න ඇති..මම නම් හැම එකක්ම friends only දීලා තියෙන්නේ.....
මට හිතෙන්නේ ඒක හින්දා තමයි මගේ profile views ගාන වැඩිවෙන්නේ නැත්තේ.......![]()

complain thread එකෙත් රෙප් කපන සෙට් එකක් ඉන්නවා බන්......
ඒකේ දානවට වැඩිය හොඳයි....... බීප් බීප් තමයි.......![]()




සමහරවිට එහෙම වෙන්න ඇති..![]()



හරියටම දන්නේ නෑ බන්......
කියලා වැඩක් නැහැ බන් ,,,
ඕකේ දාපුවහම ආපහු රෙප් දෙනවද බන් .......![]()



















