එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:rofl::rofl::rofl:
කියලා වැඩක් නැහැ බන් ,,,
ඕකේ දාපුවහම ආපහු රෙප් දෙනවද බන් .......:oo:
essera hadila thyenawa :yes:dan hadenne nae:no:oke danna epa:no: dala wadak nae:no:,mama nam jiwetata complain dala nae oke:D
:D:D:D

හරි‍යටම දන්නේ නෑ බන්......:baffled::baffled::baffled:
මම නම් දැකලා ති‍යෙන්නේ ඕකට complains දාපු එවුන්ගෙත් රෙප් කපලා ති‍යන එක විතර‍යි........:rofl::rofl::rofl:

උඹ දැක්කද එක පාරක් dj gamaya ත්‍රෙඩ් එකක් දාලා තිබුනා "cathupatiya රෝහල් ගතකර ඇත." කි‍යලා........
පොර ඒක දාලා තිබුනේ ඇත්තටම chathupatiya අ‍යි‍යව hospital admit කරලා කි‍යලා දැනගෙන......:yes::yes::yes:

කවුරුහරි ඒකට උගේ රෙප් කපලා...... මූත් ඉතින් අර ත්‍රෙඩ් thread එකේ complain කලාට පස්සේ සුපුරුදු විදි‍යට ආපහු රෙප් කපලා.......
:dull::dull::dull:

මූ ආපහු complain කරලා තිබුනා "මේ වගේ දේවල් වලටවත් moderatorලා action එකක් ගන්නේ නැද්ද" කි‍යලා.......
වැඩේ කි‍යන්නේ ආපහු උගේ රෙප් කපලා තිබුනා "moderatorනිදි නැගිට්ටහම action එකක් ගනි‍යි" කි‍යලා......:baffled::baffled::lol::lol::lol:

ඔ‍ය වගේ දේවලුත් ඒ thread එකේ වෙනවා.......:rofl::rofl::rofl:
ow math dakka eka:yes:.oke report karala thynea samahara ewa kisima hethuwak nathuwa rep kapauwa:dull:.anik ewa nam wali dagena rep kapuwahama meke report karapuwa:yes:sadarana ewata wath piyawarak ganne nae:oo:.
 
  • Like
Reactions: Meva

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රේප් කන්න පුළුවන් ද බැ නේද? මම නන රේප් එක minimized කරලා තියෙන්නේ.. බලනේ වත් නැ... :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow math dakka eka:yes:.oke report karala thynea samahara ewa kisima hethuwak nathuwa rep kapauwa:dull:.anik ewa nam wali dagena rep kapuwahama meke report karapuwa:yes:sadarana ewata wath piyawarak ganne nae:oo:.
    ඔව් බන්.........දැන් නම් ඒ thread එකෙන් කිසිම වැඩක් නැති සීන් එකක් ති‍යෙන්නේ........:dull::dull::dull:
    සුභ උදෑසනක් ක්ලබ්වරුණී...!
    00020403.gif
     
    Status
    Not open for further replies.