essera hadila thyenawa
කියලා වැඩක් නැහැ බන් ,,,
ඕකේ දාපුවහම ආපහු රෙප් දෙනවද බන් .......![]()
dan hadenne nae
oke danna epa
dala wadak nae
,mama nam jiwetata complain dala nae oke
ow math dakka eka
හරියටම දන්නේ නෑ බන්......
මම නම් දැකලා තියෙන්නේ ඕකට complains දාපු එවුන්ගෙත් රෙප් කපලා තියන එක විතරයි........
උඹ දැක්කද එක පාරක් dj gamaya ත්රෙඩ් එකක් දාලා තිබුනා "cathupatiya රෝහල් ගතකර ඇත." කියලා........
පොර ඒක දාලා තිබුනේ ඇත්තටම chathupatiya අයියව hospital admit කරලා කියලා දැනගෙන......
කවුරුහරි ඒකට උගේ රෙප් කපලා...... මූත් ඉතින් අර ත්රෙඩ් thread එකේ complain කලාට පස්සේ සුපුරුදු විදියට ආපහු රෙප් කපලා.......
මූ ආපහු complain කරලා තිබුනා "මේ වගේ දේවල් වලටවත් moderatorලා action එකක් ගන්නේ නැද්ද" කියලා.......
වැඩේ කියන්නේ ආපහු උගේ රෙප් කපලා තිබුනා "moderatorනිදි නැගිට්ටහම action එකක් ගනියි" කියලා......
ඔය වගේ දේවලුත් ඒ thread එකේ වෙනවා.......![]()
.oke report karala thynea samahara ewa kisima hethuwak nathuwa rep kapauwa
.anik ewa nam wali dagena rep kapuwahama meke report karapuwa
sadarana ewata wath piyawarak ganne nae
.ඔව් බන්.........දැන් නම් ඒ thread එකෙන් කිසිම වැඩක් නැති සීන් එකක් තියෙන්නේ........ow math dakka eka.oke report karala thynea samahara ewa kisima hethuwak nathuwa rep kapauwa
.anik ewa nam wali dagena rep kapuwahama meke report karapuwa
sadarana ewata wath piyawarak ganne nae
.



සුභ උදෑසනක් ක්ලබ්වරුණී...!
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020403.gifසුභ උදෑසනක් ක්ලබ්වරුණී...!
ඔව් බන්.........දැන් නම් ඒ thread එකෙන් කිසිම වැඩක් නැති සීන් එකක් තියෙන්නේ........![]()

