එලකිරි Night Club V

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැසා .....කොහොමද ශ්‍රී ලංකික සැප...

    ඇති ඇති කියද්දීත් තව ගහනවා.....:P:P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොහෝ කලකට පසුව මට නහුතෙට මලපැන ඇත.......
    Angry1.gif

    ඒ මොකෝ බන්....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන දේ ඇරෙන්න ලෝකෙ තියෙන හැම $#%^$%67ම කරනවා... ඒ කරල ඇවිත් ඔයා වෙනුවෙන් අරක කලා මේක කලා කියනවා... වැඩක් තීයේයැ කියපු @%@#% කරන්නෙ නැතිව මොන @#$@#$ කලත්
    Angry1.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කියන දේ ඇරෙන්න ලෝකෙ තියෙන හැම $#%^$%67ම කරනවා... ඒ කරල ඇවිත් ඔයා වෙනුවෙන් අරක කලා මේක කලා කියනවා... වැඩක් තීයේයැ කියපු @%@#% කරන්නෙ නැතිව මොන @#$@#$ කලත්
    Angry1.gif
    :dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇදුමක් අදිනව හරියට...................ගැලපෙන්න
    යනකොට යන්නෙ සිව් පැත්තට..........විසිවෙන්න
    තදට අදී තට්ටම් දෙක්......................පුපුරන්න
    කෙල්ලන් එපා මම යමි වස්සෙක්.............ගන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියන දේ ඇරෙන්න ලෝකෙ තියෙන හැම $#%^$%67ම කරනවා... ඒ කරල ඇවිත් ඔයා වෙනුවෙන් අරක කලා මේක කලා කියනවා... වැඩක් තීයේයැ කියපු @%@#% කරන්නෙ නැතිව මොන @#$@#$ කලත්
    Angry1.gif

    අඩෝ අඩන් නැතුව හිටු,,,,
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කියන දේ ඇරෙන්න ලෝකෙ තියෙන හැම $#%^$%67ම කරනවා... ඒ කරල ඇවිත් ඔයා වෙනුවෙන් අරක කලා මේක කලා කියනවා... වැඩක් තීයේයැ කියපු @%@#% කරන්නෙ නැතිව මොන @#$@#$ කලත්
    Angry1.gif

    ඔව් නේද..:dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදෙරෙ නමින් කවි නිසදැස්..........ලීවාට
    ඒ කවි ලෝකෙ හැමතැන.........ඇලවූවාට
    නියමයි නගේ හැම එකාම............කීවාට
    බොරු වැඩ වටින්නැත තඹයක්...කොල්ලාට
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo::oo::oo:

    මම හිතුවේ උඹත් අර video එක බලන්න ඇති කි‍යලා.......:baffled::baffled::baffled::baffled:
    නැ බන් අරු දාපු නිසා මම නිකමට දැම්මෙ:baffled: ගුගල් කලා වැල ලෝකයි:P

    කියන දේ ඇරෙන්න ලෝකෙ තියෙන හැම $#%^$%67ම කරනවා... ඒ කරල ඇවිත් ඔයා වෙනුවෙන් අරක කලා මේක කලා කියනවා... වැඩක් තීයේයැ කියපු @%@#% කරන්නෙ නැතිව මොන @#$@#$ කලත්
    Angry1.gif

    ඕක තමයි කියන්නෙ පොඩි වය්සෙන් කසාද බදින්න එපා කියලා:dull: ට්‍රිප් එක යනවා නම් එදාට බොතලයක් අරං වරෙං අපි බොමු:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇදුමක් අදිනව හරියට...................ගැලපෙන්න
    යනකොට යන්නෙ සිව් පැත්තට..........විසිවෙන්න
    තදට අදී තට්ටම් දෙක්......................පුපුරන්න
    කෙල්ලන් එපා මම යමි වස්සෙක්.............ගන්න
    එක කෙල්ලක් වේ* කමක්..................කෙරුවාට
    හැම කෙල්ලම එහෙම‍යි නොම හිතෙ‍යි.............මට
    එනමුත් එකඟ වෙමි උඹ කිවු..................කතාවට
    සමහර කෙල්ලො සමවෙ‍යි.............එළදෙන්නුන්ට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරි දේ මේකයි - වැරැද්ද ඕකයි
    කියනා විටදී අහන් ඉදියි
    එය ටික මොහොතයි - ආයෙත් එහෙමයි
    මට සිහි වන්නේ කූඩැල්ලයි :frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇදුමක් අදිනව හරියට...................ගැලපෙන්න
    යනකොට යන්නෙ සිව් පැත්තට..........විසිවෙන්න
    තදට අදී තට්ටම් දෙක්......................පුපුරන්න
    කෙල්ලන් එපා මම යමි වස්සෙක්.............ගන්න

    ඇදුමක් අන්දමුත් ඉගටිය .........ඉස්සෙන්න
    උකුල් තලේ දෙපසට හැඩ ........පැද්දෙන්න
    වයසේ වැරැද්දට අදිනවා හිර......... වෙන්න
    උබට අවුල් නම් හැක නොබලා....... ඉන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක කෙල්ලක් වේ* කමක්..................කෙරුවාට
    හැම කෙල්ලම එහෙම‍යි නොම හිතෙ‍යි.............මට
    එනමුත් එකඟ වෙමි උඹ කිවු..................කතාවට
    සමහර කෙල්ලො සමවෙ‍යි.............එළදෙන්නුන්ට

    ඇදුමක් අන්දමුත් ඉගටිය .........ඉස්සෙන්න
    උකුල් තලේ දෙපසට හැඩ ........පැද්දෙන්න
    වයසේ වැරැද්දට අදිනවා හිර......... වෙන්න
    උබට අවුල් නම් හැක නොබලා....... ඉන්න
    ඕක තමයි කියන්නෙ පොඩි වය්සෙන් කසාද බදින්න එපා කියලා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැ බන් අරු දාපු නිසා මම නිකමට දැම්මෙ:baffled: ගුගල් කලා වැල ලෝකයි:P
    ලංකාවේ ඒවත් ඕන තරම් ති‍යනවා බන්.....හැබැ‍යි ඔක්කොම වගේ බලපු ඒවා ති‍යෙන්නේ.......:P:P:P

    උඹලා වගේ එවුන් හින්දා තම‍යි ලංකාව google search වලින් අංක එකට ඇවිල්ලා ති‍යෙන්නේ.......
    :rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආවොත් ප්‍රශ්ණ මිනිසෙකු සේ මුහුණ දෙනූ
    වැටුනත් නැවත නැවතත් පා ඔසව යනූ
    කීවම එහෙයි කියමින් සිටිනා ගෑනූ
    අඩා වැටෙන කැත මේ පොතෙහී මුහුණූ

    IF YOU HAVE PROBLEM.... FACE IT... DONT FACE BOOK IT...:frown::frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආවොත් ප්‍රශ්ණ මිනිසෙකු සේ මුහුණ දෙනූ
    වැටුනත් නැවත නැවතත් පා ඔසව යනූ
    කීවම එහෙයි කියමින් සිටිනා ගෑනූ
    අඩා වැටෙන කැත මේ පොතෙහී මුහුණූ

    IF YOU HAVE PROBLEM.... FACE IT... DONT FACE BOOK IT...:frown::frown::frown::frown:

    ඇත්ත :yes::yes::yes:
     
    Status
    Not open for further replies.