එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි දේ මේකයි - වැරැද්ද ඕකයි
    කියනා විටදී අහන් ඉදියි
    එය ටික මොහොතයි - ආයෙත් එහෙමයි
    මට සිහි වන්නේ කූඩැල්ලයි :frown::frown::frown:
    මොනදේ කිව්වත් තිබෙන වේ*කම කිසිදු විටෙක අඩු......නොමවන්නේ
    මේවා දකිද්දි වැදූ අම්මලා කෙතරම් පව්දැ‍යි....................සිහිවන්නේ
    දුක්විඳ ළම‍යින් ඉගෙන ගන්නව‍යි සිතමින් ඒ හැම..............පසුවන්නේ
    එනමුදු දුවගේ වේ*කමේ හැටි පසුකලදිනේ.................වැටහෙන්නේ
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලංකාවේ ඒවත් ඕන තරම් ති‍යනවා බන්.....හැබැ‍යි ඔක්කොම වගේ බලපු ඒවා ති‍යෙන්නේ.......:P:P:P

    උඹලා වගේ එවුන් හින්දා තම‍යි ලංකාව google search වලින් අංක එකට ඇවිල්ලා ති‍යෙන්නේ.......
    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලංකාවේ ඒවත් ඕන තරම් ති‍යනවා බන්.....හැබැ‍යි ඔක්කොම වගේ බලපු ඒවා ති‍යෙන්නේ.......:P:P:P

    උඹලා වගේ එවුන් හින්දා තම‍යි ලංකාව google search වලින් අංක එකට ඇවිල්ලා ති‍යෙන්නේ.......
    :rofl::rofl::rofl:
    මමත් බැලුවෙ එක තමයි:P අනිත් එක දැන් එන එවායි ඇක්ට් කරනව නෙ උන්:oo: බලන්න ගියාම එපා වෙනවා:dull:අපෙ නෙමෙයි බන් අවුල මෙ මගුලෙ ඔෆ්ශන් එකක් තියෙනවා නෙ වචනෙ හයිලයිට් කරලා search google for '****' කියලා:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඒවත් ඕන තරම් ති‍යනවා බන්.....හැබැ‍යි ඔක්කොම වගේ බලපු ඒවා ති‍යෙන්නේ.......:P:P:P

    උඹලා වගේ එවුන් හින්දා තම‍යි ලංකාව google search වලින් අංක එකට ඇවිල්ලා ති‍යෙන්නේ.......
    :rofl::rofl::rofl:

    අපි සර්ච් කරනවා වෙන එවුන් බලනවා ....හෙන ගහනවා ඔයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් බැලුවෙ එක තමයි:P අනිත් එක දැන් එන එවායි ඇක්ට් කරනව නෙ උන්:oo: බලන්න ගියාම එපා වෙනවා:dull:අපෙ නෙමෙයි බන් අවුල මෙ මගුලෙ ඔෆ්ශන් එකක් තියෙනවා නෙ වචනෙ හයිලයිට් කරලා search google for '****' කියලා:rofl:
    මට නම් කොහොමත් ලංකාවේ ඒවා වැඩි‍ය සෙට්වෙන්නේ නෑ බන්......:baffled::baffled::baffled:

    ඒ option එක ති‍යෙන්නේ search කරද්දි ලේසි වෙන්න..... අපේ අ‍යි‍යලා ඒක පාවිච්චි කරන්නේ වෙන වැඩ වලටනේ......
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක තමයි කියන්නෙ පොඩි වය්සෙන් කසාද බදින්න එපා කියලා:dull:

    සහතික ඇත්ත බන්.....rex උබ දන්නවනේ මම බැදපු මිනිහා ....අද වයිෆ අම්මලාගේ ගෙදර හින්ද තමයි මෙච්චර ර වෙනකන් එළකිරියේ හිටියේ....නැත්තන් office එකේ විතරයි....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනදේ කිව්වත් තිබෙන වේ*කම කිසිදු විටෙක අඩු......නොමවන්නේ
    මේවා දකිද්දි වැදූ අම්මලා කෙතරම් පව්දැ‍යි....................සිහිවන්නේ
    දුක්විඳ ළම‍යින් ඉගෙන ගන්නව‍යි සිතමින් ඒ හැම..............පසුවන්නේ
    එනමුදු දුවගේ වේ*කමේ හැටි පසුකලදිනේ.................වැටහෙන්නේ

    දුක පවසමින් හැම තැන අඩමින් යෑම
    වෙන උන් ඇවිත් කදුලැල් ඇගෙ පිස ලෑම
    මේ ගති අපේ කෙල්ලන් ලග පැවතීම
    දකිනා විටදි කවිපද පැත්තකින් තියල අම්මප දෙකක් කියන්නමයි හිත.. දුක විදින්න දරා ගන්න ජීවිතය ජයගන්නෙ කොහොමෙයි මෙහෙම .... හැම හුයන්නම සමාජගත කරන්න ගියාම.:frown::frown::frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් කොහොමත් ලංකාවේ ඒවා වැඩි‍ය සෙට්වෙන්නේ නෑ බන්......:baffled::baffled::baffled:

    ඒ option එක ති‍යෙන්නේ search කරද්දි ලේසි වෙන්න..... අපේ අ‍යි‍යලා ඒක පාවිච්චි කරන්නේ වෙන්න වැඩ වලටනේ......
    :rofl::rofl::rofl:
    එහෙමද :baffled:අපිට නම් ඉතින් සිය රටදෙ සිරි සැපදෙ :rofl: ආසියාතික එවා වල පොඩි කික් එකක් තියෙනවා:P වෙනත් රට්වල් වල එවාවලින් නම් සම්පුරන අහවල් එක ගන්න බැ වගෙ ටිකක කෘතිමයි වගෙ නෙ:oo: මෙවා කියලා පොඩි එවුන් නරක් වෙයිද මන්ද:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට නම් කොහොමත් ලංකාවේ ඒවා වැඩි‍ය සෙට්වෙන්නේ නෑ බන්......:baffled::baffled::baffled:

    ඒ option එක ති‍යෙන්නේ search කරද්දි ලේසි වෙන්න..... අපේ අ‍යි‍යලා ඒක පාවිච්චි කරන්නේ වෙන්න වැඩ වලටනේ......
    :rofl::rofl::rofl:

    කර්මාන්තය තාම දියුනු මට්ටමක නෑ , ඉදිරි වසර කිහිපය තුලදි HD කෙටි චිත්‍රපට පිලිබද බලාපොරොත්තු තැබිය හැක.:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සහතික ඇත්ත බන්.....rex උබ දන්නවනේ මම බැදපු මිනිහා ....අද වයිෆ අම්මලාගේ ගෙදර හින්ද තමයි මෙච්චර ර වෙනකන් එළකිරියේ හිටියේ....නැත්තන් office එකේ විතරයි....
    ඒක තම‍යි මමත් බැලුවේ මහ රෑ නැගිටගෙන උඹ අතේ වි‍යදම හො‍යන්නේ මොකද කි‍යලා........:rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මධු චන්ද්‍රයා මේ මෝදුවේ
    උන්මාදනීය රාත්‍රියේ...
    අනංග දෙවොලේ
    දල්වා ඇති පහන් නිවී...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ..

    වරල සිකිපිල් සිඹින සලමින්
    නයන නිළුපුල් සුවද ඉසිමින්
    උරමඩල සියපත වතින් නිති සරසා
    මිලාන හදවත තුරු සිරින් සදමු...

    දෙතොල මී..විත අමා පුදමින්
    දෙතන කැලසින් පවස නිවමින්
    සිරියහන සුවහස් දමා පුළු උකුලේ..
    පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :eek: කෝ කෝ මොකද්ද මොකද්ද කාගෙද කාගෙද

    මට මල පැනල ඉන්නෙ හරිය
    be+cool.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුක පවසමින් හැම තැන අඩමින් යෑම
    වෙන උන් ඇවිත් කදුලැල් ඇගෙ පිස ලෑම
    මේ ගති අපේ කෙල්ලන් ලග පැවතීම
    දකිනා විටදි කවිපද පැත්තකින් තියල අම්මප දෙකක් කියන්නමයි හිත.. දුක විදින්න දරා ගන්න ජීවිතය ජයගන්නෙ කොහොමෙයි මෙහෙම .... හැම හුයන්නම සමාජගත කරන්න ගියාම.:frown::frown::frown:
    තරමක් දරුණු ප්‍රකාශ‍යක් බව පෙනෙ‍යි........නමුත් මෙහි සත්‍යතාව‍යක් ඇති බව කිව‍යුතු‍ය........:dull::dull::dull:
    එහෙමද :baffled:අපිට නම් ඉතින් සිය රටදෙ සිරි සැපදෙ :rofl: ආසියාතික එවා වල පොඩි කික් එකක් තියෙනවා:P වෙනත් රට්වල් වල එවාවලින් නම් සම්පුරන අහවල් එක ගන්න බැ වගෙ ටිකක කෘතිමයි වගෙ නෙ:oo: මෙවා කියලා පොඩි එවුන් නරක් වෙයිද මන්ද:dull:
    මමත් Indian,Pakistan,Maldives ඒවා නම් බලනවා......:P:P:P

    මේ thread එකට පොඩි එවුන් එන්නේ නෑනේ බන්....... ඒක හින්දා අවුලක් නෑ.....
    :rolleyes::rolleyes::rolleyes:
    කර්මාන්තය තාම දියුනු මට්ටමක නෑ , ඉදිරි වසර කිහිපය තුලදි HD කෙටි චිත්‍රපට පිලිබද බලාපොරොත්තු තැබිය හැක.:dull:
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek: කෝ කෝ මොකද්ද මොකද්ද කාගෙද කාගෙද
    උඹටත් ඉතින් ඔහොම එකක් දැක්ක ගමන් කුලප්පු වෙනවා නේද.....ව‍යසේ හැටි‍යටද මුගේ වැඩ........:oo::oo::oo:
    මධු චන්ද්‍රයා මේ මෝදුවේ
    උන්මාදනීය රාත්‍රියේ...
    අනංග දෙවොලේ
    දල්වා ඇති පහන් නිවී...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ..

    වරල සිකිපිල් සිඹින සලමින්
    නයන නිළුපුල් සුවද ඉසිමින්
    උරමඩල සියපත වතින් නිති සරසා
    මිලාන හදවත තුරු සිරින් සදමු...

    දෙතොල මී..විත අමා පුදමින්
    දෙතන කැලසින් පවස නිවමින්
    සිරියහන සුවහස් දමා පුළු උකුලේ..
    පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු..
    මේ මොන හු‍යන්නක්ද බොල.....මට මේක තේරුනේ නෑ......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.