එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D:love:
    මම ඔයා දන්නවා තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ මල්ලී,,,
    මමත් pc එක ගහලා ගෙන්නගන්න ගියේ samsung එකක් තමයි.
    නිකමට uk වල ඉන්න මගේ හොදම යාළුවෙක්ගෙන් monitor ගැන විස්තරය ඇහුවේ.
    ඌ තමයි මට කිව්වේ ඒහේ ඉන්න උන් ඔක්කෝම වගේ පාවිච්චි කරන්නේ මේක ,,පට්ටම භාණ්ඩේ කියලා
    අනික තමයි ඌ කියනවා samsung වලට වඩා lg quality එකෙන් වැඩි කියලා.
    පස්සේ තමයි මම ඌටම කියලා මේක ගෙන්න ගත්තේ .........
    මමත් වැඩි‍ය දන්නේ නම් නෑ...... අපේ බෝඩිමේ හිටි‍යා ගේම් පිස්සෙක්....
    ඌ තම‍යි ඕවා ගැන සෑහෙන්න හො‍යලා බලලා මටත් විස්තරේ කිව්වේ.......

    ඌත් උඹ වගේ gaming PC එකක් ගැහුවා......හැබැ‍යි උඹ තරම් නම් වි‍යදම් කලේ නෑ.....
    එක‍යි විස්සක් විතර තම‍යි ඌට ඔක්කොම වැඩ වලට වි‍යදම් උනේ.......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :oo::oo::oo:
    අපේ ඉතින් පුකේ කැහිල්ල වැඩිනේ ,,,ඒකනේ වෙලා තියෙන්නේ.
    ඇනයක් ගන්න ගියත් google කොරලා බලනවා.
    අන්තිමට රු3ට ගන්න තියන දේට 100වියදම් කරලා තමයි පස්ස බලන්නේ.
    ඒක නෙවෙයි කෝ මේ rccc මල්ලියා ,,,,
    ගිහින්ද ................. :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:
    අපේ ඉතින් පුකේ කැහිල්ල වැඩිනේ ,,,ඒකනේ වෙලා තියෙන්නේ.
    ඇනයක් ගන්න ගියත් google කොරලා බලනවා.
    අන්තිමට රු3ට ගන්න තියන දේට 100වියදම් කරලා තමයි පස්ස බලන්නේ.
    ඒක නෙවෙයි කෝ මේ rccc මල්ලියා ,,,,
    ගිහින්ද ................. :confused:
    :P:P:P

    ඌ ගිහින් වගේ..... අපි වවුලෝ වගේ නැගිටගෙන හිටි‍යට දැන් එකත් පහුවෙලානේ........:rofl::rofl::rofl:

    ඇ‍යි මොකද සීන් එක.......
    :oo::oo::oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇ‍යි මොකද අවුල......සින්දු ටික තවම හරි නැද්ද......:oo::oo::oo:

    උදව්වක් ඕනෙ නම් කියහන් අය්යෙ, පුළුවන් එකක් නම් කරන්නම්..:D
    :yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :P:P:P

    ඌ ගිහින් වගේ..... අපි වවුලෝ වගේ නැගිටගෙන හිටි‍යට දැන් එකත් පහුවෙලානේ........:rofl::rofl::rofl:

    ඇ‍යි මොකද සීන් එක.......
    :oo::oo::oo:
    :no::no::no:

    නැහැ බන් නිකන් ,,,
    සාමාන්යෙන් අපි දෙන්නා ඉන්නකොට ඌත් ඉන්නවානේ.
    අඩුව දැනුනා ඒකයි ..........