එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:
    ඒ මොකද බන් මල්ලී ඒ ?:confused:
    ඒකට online ඉඳලම බලන්න ඕනේ..... වෙලාවකට හිතෙනවා අ‍යි‍යේ උඹ වගේ chat bar එක offline දාලා තිබුනා නම් හොඳ‍යිද කි‍යලා.... :baffled::baffled::baffled:
    මේකේ delay එක වැඩි‍යි බන්.....ලඟකදි ඉඳන් chat bar එකේ පැත්ත මාරුවෙලා.....දෙන්නෙක් එක්ක chat කරන්නත් බෑ......
    :dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :(:(:(
    ඔය chat bar එක වෙලාවකට මල වදයක් බන් මල්ලී ,,,,
    මොකක්ද දන්නේ නැහැ අවුල .......
    මම chat කරපු එක ඔයාට පේන්නේ නැතිද .....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(
    ඔය chat bar එක වෙලාවකට මල වදයක් බන් මල්ලී ,,,,
    මොකක්ද දන්නේ නැහැ අවුල .......
    මම chat කරපු එක ඔයාට පේන්නේ නැතිද .....
    මම පොඩි වැඩක හිටි‍යේ අ‍යි‍යේ...... දැනු‍යි chat message එක දැක්කේ......:baffled::baffled::baffled:

    පැත්ත මාරුවෙලා නේද.......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    chat bar එක පිස්සු කෙලිනවා..... එපා වෙනවා ඕ‍යි.......:dull::dull::dull:
    :dull:
    ඒකට online ඉඳලම බලන්න ඕනේ..... වෙලාවකට හිතෙනවා අ‍යි‍යේ උඹ වගේ chat bar එක offline දාලා තිබුනා නම් හොඳ‍යිද කි‍යලා.... :baffled::baffled::baffled:
    මේකේ delay එක වැඩි‍යි බන්.....ලඟකදි ඉඳන් chat bar එකේ පැත්ත මාරුවෙලා.....දෙන්නෙක් එක්ක chat කරන්නත් බෑ......
    :dull::dull::dull:
    hodata enna ewunuth thrahawenewa ban oka nisa
    matath epa wela enne:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම පොඩි වැඩක හිටි‍යේ අ‍යි‍යේ...... දැනු‍යි chat message එක දැක්කේ......:baffled::baffled::baffled:

    පැත්ත මාරුවෙලා නේද.......
    :rofl::rofl::rofl:
    :confused::confused::confused:
    ඔයා පැත්ත මාරුවෙලා කියලා කියන්නේ උඩුයටිකුරු වෙලා කියන එකද
    නැත්නම් chat bar එක left side එකෙන් එන එකද ........?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:

    hodata enna ewunuth thrahawenewa ban oka nisa
    matath epa wela enne:oo:
    සිරාවට බන්..... ඔච්චර අවුල් ‍යන්නේ ඇ‍යි දන්නේ නෑ නේද......:dull::dull::dull:

    ඔන්න අපි මැච් එක පරාද‍යිලු........
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :confused::confused::confused:
    ඔයා පැත්ත මාරුවෙලා කියලා කියන්නේ උඩුයටිකුරු වෙලා කියන එකද
    නැත්නම් chat bar එක left side එකෙන් එන එකද ........?
    Left side එකෙන් ති‍යන එක.....chat box දෙකක් open කලොත් එකක් උඩ අනික ති‍යෙන්නේ......:baffled::baffled::baffled:

    දෙන්නෙක් chat එක්ක කරන්න ඕන උනොත් pop out කරන්න වෙනවා.... එතකොට delay එක තවත් වැඩි‍යි......
    :oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :confused::confused::confused:
    ඔයා පැත්ත මාරුවෙලා කියලා කියන්නේ උඩුයටිකුරු වෙලා කියන එකද
    නැත්නම් chat bar එක left side එකෙන් එන එකද ........?
    left side eken thyena eka :dull:
    සිරාවට බන්..... ඔච්චර අවුල් ‍යන්නේ ඇ‍යි දන්නේ නෑ නේද......:dull::dull::dull:

    ඔන්න අපි මැච් එක පරාද‍යිලු........
    :rofl::rofl::rofl:
    ane mandha ban.oka hadana ekak nae:oo:.adminla chat karanne naene:dull:
     
    Status
    Not open for further replies.