එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Left side එකෙන් ති‍යන එක.....chat box දෙකක් open කලොත් එකක් උඩ අනික ති‍යෙන්නේ......:baffled::baffled::baffled:

    දෙන්නෙක් chat එක්ක කරන්න ඕන උනොත් pop out කරන්න වෙනවා.... එතකොට delay එක තවත් වැඩි‍යි......
    :oo::oo::oo:
    :yes::yes::yes:
    හරි හරි ඒක මගෙත් එහෙම තමයි .....
    කමක් නෑ....Batting වලින් නාගත්ත හැටි‍යට ඔ‍ය හොඳටම ඇති......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    හරි හරි ඒක මගෙත් එහෙම තමයි .....
    conversation එකේ දිග වැඩිවෙනකොට delay එකත් වැඩිවෙනවා...... :baffled::baffled::baffled:
    අන්තිම හරි‍යේ "කොහෙද ‍යන්නේ මල්ලේ පොල්" කතා තම‍යි කි‍යලා ති‍යෙන්නේ........
    :rofl::rofl::rofl:
    eka nam aththa:dull: patta gamak dunne:yes:
    meka dinnanama one match eka ban:oo:.ekath paradhayine ethin:dull:

    Australia,England ekka anik deka thynne:baffled:
    දිනන්න තිබුන එකත් අනාගත්තනේ......:dull::dull::dull:
    අනිත් match ටිකවත් දිනුවොත් ලොකු දෙ‍යක්......
    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    conversation එකේ දිග වැඩිවෙනකොට delay එකත් වැඩිවෙනවා...... :baffled::baffled::baffled:
    අන්තිම හරි‍යේ "කොහෙද ‍යන්නේ මල්ලේ පොල්" කතා තම‍යි කි‍යලා ති‍යෙන්නේ........
    :rofl::rofl::rofl:

    දිනන්න තිබුන එකත් අනාගත්තනේ......:dull::dull::dull:
    අනිත් match ටිකවත් දිනුවොත් ලොකු දෙ‍යක්......
    :yes::yes::yes:
    ow ban:dull: champions league nam essera ednama anagannwa ape un:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    net ස්පීඩ් එක දැක්කම මට ඩොන්ගල් එක කන්න හිතෙනවා....
    කොහොමත් ලංකාවේ internet ඔහොම තම‍යි බන්......tower speed එක ගොඩක් අඩු‍යි......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.