එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    naa oyata paan honda naa :no: kurakkan roti kanna :rofl:
    ඔ‍යා කොහොමද දන්නේ මට පාන් හොඳ නෑ කි‍යලා..... අපේ පවුලේ වෛද්‍යවරි‍ය නෙවෙ‍යිනේ.......:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratz :)
    celebrate karannath ekka apita paan partyak denna :rofl:
    :):):)
    thank u very very much sis ,,,,
    පොඩ්ඩක් ඉන්න තවම හොද පරිප්පු පකිස්ථානයෙන්
    ලංකා වෙළදපලට ඇවිල්ලා නැතිලු ...
    ආපු ගමන් හොද හෝටලයක් අල්ලලා grand bread party එකක් දෙන්නම් .......
    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය ඇති බන්..... වැඩි කරගන්නම ඕන නම් හොඳ ත්‍රෙඩ් ටිකක් දාපන්......:yes::yes::yes:
    නැත්තම් රෙප් හිඟාකෑමේ උපා‍ය මාර්ග පාවිච්චි කරපන්.......
    :rofl::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍යා කොහොමද දන්නේ මට පාන් හොඳ නෑ කි‍යලා..... අපේ පවුලේ වෛද්‍යවරි‍ය නෙවෙ‍යිනේ.......:rofl::rofl::rofl:

    උබේ පවුලෙ ඩොකා කිවා නෙද උබට තෙල කියලා පාන් කන එක නවත්තපන්:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍ය ඇති බන්..... වැඩි කරගන්නම ඕන නම් හොඳ ත්‍රෙඩ් ටිකක් දාපන්......:yes::yes::yes:
    නැත්තම් රෙප් හිඟාකෑමේ උපා‍ය මාර්ග පාවිච්චි කරපන්.......
    :rofl::rofl::rofl:

    උබලා නිකන් ඉන්න එකේ උද්ව් කරහන්කො මට රෙප් දිලා:P:P:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    uba hariyata damme eka thread ekayi:yes:.ekath athramaga nawaththuwa:oo:
    oya thiyena ganath hodatama wadiyi:oo:

    එ ත්‍රේඩ් එකේ උබයි සසායි විතරයි අප්ඩෙට් දෙනකොට රෙප් දෙන්නේ:baffled::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා නිකන් ඉන්න එකේ උද්ව් කරහන්කො මට රෙප් දිලා:P:P:D
    බෑ..... ඕනෙම නම් ති‍යන රෙප් ටිකත් කපන්නම්.....:cool::cool::cool:
    :eek::eek::eek:
    අප්පට සිරි ඒක අහන්න බැරිවුණා ,,,
    පොඩ්ඩක් ඉන්න අහලා කියන්නම් ........
    ඔව් ඔව් අහපන්.....නැත්තම් ලොක්කා වගේ පාන් කාලා අන්තිමට කඩේ වලං හෝදන්නත් වෙ‍යි.......:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔ‍ය ඇති බන්..... වැඩි කරගන්නම ඕන නම් හොඳ ත්‍රෙඩ් ටිකක් දාපන්......:yes::yes::yes:
    නැත්තම් රෙප් හිඟාකෑමේ උපා‍ය මාර්ග පාවිච්චි කරපන්.......
    :rofl::rofl::rofl:
    :no::no::no:
    ඕකට මේකේ ඉන්න කවුරුවත් rep + කරන්නේ නැහැ බන් ,,,
    ගේම් ගහන්නේත් හොරට.
    ඕකා හොරා කියලා මේකේ හැමෝම දන්නවා .......
    :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :):):)
    thank u very very much sis ,,,,
    පොඩ්ඩක් ඉන්න තවම හොද පරිප්පු පකිස්ථානයෙන්
    ලංකා වෙළදපලට ඇවිල්ලා නැතිලු ...
    ආපු ගමන් හොද හෝටලයක් අල්ලලා grand bread party එකක් දෙන්නම් .......
    :cool:
    ur welcome nu boo :)
    kalin kiyanna lasthi wela inna epai :rofl:
     
    Status
    Not open for further replies.