එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:
    අයියෝ සල්ලි ,,,
    කොහොමද මමයි rccc මල්ලී
    gt ගේ මව් පාර්ශවය සිහිකර කර
    හම්බයන් ගෙන් ගුටි කකා වලං හෝදනකොට .......
    ආතල්නේ.....:rofl::rofl::rofl:
    අපි වගේ හම්බ කඩවල් වලට ‍යන්නේ නැතුව හිටපන්.....
    :cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ පූසට කන්න දෙන්නේ නැති හින්දා බඩගින්නට කන්න ඇත්තේ......:baffled::baffled::baffled:

    හෑ......:oo::oo::oo:

    අහුවෙ‍යන්කෝ ඔ‍ය දොස්තර‍යා.......හෙට ඕකගේ කාර් එකේ රෝද හතරෙම හුලං ‍යවනවා......
    :angry::angry::angry:

    :baffled: චුට්ටන් පැට්ටේක් බන් ... උ සෙල්ලමට අරගෙන ගිහින් ... :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ethin eka wath naene dan:dull:
    anik ewun horenma bagena yanwa nedha commnt ekkawath nodha:oo:
    mama uba dunna eka sindhuwak wath bawe nae rep dunnata:P

    ඔව බන් සමහර සින්දි වල ඩවුන්ලොඩ් 50ත් පැනලා බම්ප් එකක්වත් නැ:dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පප්පට +19 රෙප් සහ ඇගීට +11 රෙප් දුන්න
    eek4wd.gif
    :eek::eek: thanku ibba :)
    rep+


    :lol::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    doctor hospital yanne train eke kiwwe :rolleyes:
    මේ පැත්තේ කෝච්චි නෑ..... ඌ ඔ‍යාට බොරුවක් කි‍යලා ති‍යෙන්නේ......:baffled::baffled::baffled:
    ඕක කියන්නේ මේ වෙන කොට්ටක් :rolleyes:
    ඌට පුලුවන්ද බන් එච්චර දෙ‍යක්......:rofl::rofl::rofl:
    උබ ගෙදරට වෙලා මොකද කරන්නේ බන්....... ජොබක් කරන්නෙ නැද්ද:rolleyes:
    පින් බත් කනවා...... ඇ‍යි උඹට අවුල්ද.....:rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පප්පට +19 රෙප් සහ ඇගීට +11 රෙප් දුන්න :eek:
    19+ dunne kohmadha:eek:
    :rofl::rofl::rofl:
    අයියෝ සල්ලි ,,,
    කොහොමද මමයි rccc මල්ලී
    gt ගේ මව් පාර්ශවය සිහිකර කර
    හම්බයන් ගෙන් ගුටි කකා වලං හෝදනකොට .......
    :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ අපේ ටිම් එකෙම වෙල මට්ටු නොවෙන්න උඩට ගියාම කැගහනවා:baffled::baffled:බලු මිනිස්සු:dull:
    :no::cool::cool::cool:
    මෙහෙමයි මචෝ ,,,
    උබ අපේ පැත්තේ උනත් හොර වැඩේ හොර වැඩේම තමයි.
    උබට ඔච්චර දක්ෂතා තියාගෙන මොකටද හොර කරලා ගහන්නේ.
    ඔය බලපංකො සචියා එහෙම ගහන ලස්සන.
    ඌ එහෙම හොර කරොත් අනික් එවුන්ට ඇපත් නැතිවෙන්න ගහයි ............:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹේ කොටු 11ම ති‍යනවනේ හොට්ටෝ......
    තව මොන කොටු පැනිලිද.......:angry::angry::angry:

    සොරි තවත් වැරදිමක් රෙප් 4 යන්න පුළුවන් කිව්වේ:baffled::dull:
     
    Status
    Not open for further replies.