එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    00020403.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D:love:
    ආ ,,,,
    ඇවිල්ලා ඇවිල්ලා
    GOOD MORNING
    GOOD MORNING
    :cool::cool::cool:

    අපි ඉතින් උදෙන්ම නැගිටින මිනිස්සු නෙවෙ‍යිනේ.....මේ වෙලාවට තම‍යි එන්නේ.......:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool:

    අපි ඉතින් උදෙන්ම නැගිටින මිනිස්සු නෙවෙ‍යිනේ.....මේ වෙලාවට තම‍යි එන්නේ.......:yes::yes::yes:
    එහෙනම් උදෙන්ම මෙන්න මේක කියවලා බඩ සුද්ද කරගනින්කෝ මල්ලී ,,,
    පැහැදිලි මනසින් මුල සිට අගටම කියවන්න ..........:rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1560333
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් උදෙන්ම මෙන්න මේක කියවලා බඩ සුද්ද කරගනින්කෝ මල්ලී ,,,
    පැහැදිලි මනසින් මුල සිට අගටම කියවන්න ..........:rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1560333
    මම ඕක දැක්කා බන්...... අහවල් සෙද්දකට ඕකුන්ව ලොකු කරගෙන ඉන්නවද කි‍යන එක‍යි මට ති‍යන ප්‍රශ්නේ.........:oo::oo::oo::oo:

    බලපන්කෝ ඌව දැක්ක ගමන් තේරෙනවා හෙන අසහනකාර‍යෙක්ගේ පෙනුම ති‍යෙන්නේ කි‍යලා......
    මේ වෙද්දිත් ඔ‍ය පර‍යා අහිංසක ජීවිත කී‍යක් විනාස කරලද දන්නේ නෑ.........:angry::angry::angry:

    හැබැ‍යි මෙහෙම දේකුත් ති‍යනවා...... ඔ‍ය මුලින් වෙලා ති‍යන සිද්ධි වලින්ම තේරෙනවනේ මූ චාටර් එකෙක් කි‍යලා......
    එතකොටම ඔ‍ය බූරුවව අතෑරලා වෙන හොඳ එකෙක්ට කි‍යලා වැඩේ කරගත්තා නම් ඉවර‍යිනේ......

    ඇදගෙන නාගැනිල්ලක් වගේ දේකුත් ඔතන වෙලා ති‍යනවා කි‍යල‍යි මට නම් හිතෙන්නේ.......:rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඕක දැක්කා බන්...... අහවල් සෙද්දකට ඕකුන්ව ලොකු කරගෙන ඉන්නවද කි‍යන එක‍යි මට ති‍යන ප්‍රශ්නේ.........:oo::oo::oo::oo:

    බලපන්කෝ ඌව දැක්ක ගමන් තේරෙනවා හෙන අසහනකාර‍යෙක්ගේ පෙනුම ති‍යෙන්නේ කි‍යලා......
    මේ වෙද්දිත් ඔ‍ය පර‍යා අහිංසක ජීවිත කී‍යක් විනාස කරලද දන්නේ නෑ.........:angry::angry::angry:

    හැබැ‍යි මෙහෙම දේකුත් ති‍යනවා...... ඔ‍ය මුලින් වෙලා ති‍යන සිද්ධි වලින්ම තේරෙනවනේ මූ චාටර් එකෙක් කි‍යලා......
    එතකොටම ඔ‍ය බූරුවව අතෑරලා වෙන හොඳ එකෙක්ට කි‍යලා වැඩේ කරගත්තා නම් ඉවර‍යිනේ......

    ඇදගෙන නාගැනිල්ලක් වගේ දේකුත් ඔතන වෙලා ති‍යනවා කි‍යල‍යි මට නම් හිතෙන්නේ.......:rolleyes::rolleyes::rolleyes:
    :yes::(:(:(
    මොනවා කරන්නද මල්ලී ,,,
    ඔයවගේ වෙලාවට ගොඩක් මිනිස්සු අසරනවෙනවා.
    නොදැනුවත්කම නිසාම professional photographer කියන්නේ මුන්ට කියලා මිනිස්සු හිතනවා.
    තමන්ගේ වැඩේ හොදට කරගන්නේ මල්ලී කවුරුත් බලන්නේ.
    අන්තිමට ජිවිතේ ලස්සන දවසකට කෙලවෙනවා.
    මෙච්චර වෙලත් මේවගේ බල්ලන්ට පාඩමක් උගන්වන්න විදිහක් නැහැනේ.:frown:
     
    Status
    Not open for further replies.