Don't know.....why,,,,,,,,
Don't know.....
Replies 50,000ට වැඩි හින්දා වෙන්න ඇති.....




ආ ,,,,
ඇවිල්ලා ඇවිල්ලා
GOOD MORNING
GOOD MORNING






එහෙනම් උදෙන්ම මෙන්න මේක කියවලා බඩ සුද්ද කරගනින්කෝ මල්ලී ,,,
අපි ඉතින් උදෙන්ම නැගිටින මිනිස්සු නෙවෙයිනේ.....මේ වෙලාවට තමයි එන්නේ.......![]()



මම ඕක දැක්කා බන්...... අහවල් සෙද්දකට ඕකුන්ව ලොකු කරගෙන ඉන්නවද කියන එකයි මට තියන ප්රශ්නේ.........එහෙනම් උදෙන්ම මෙන්න මේක කියවලා බඩ සුද්ද කරගනින්කෝ මල්ලී ,,,
පැහැදිලි මනසින් මුල සිට අගටම කියවන්න ..........
http://www.elakiri.com/forum/showthread.php?t=1560333










මම ඕක දැක්කා බන්...... අහවල් සෙද්දකට ඕකුන්ව ලොකු කරගෙන ඉන්නවද කියන එකයි මට තියන ප්රශ්නේ.........
බලපන්කෝ ඌව දැක්ක ගමන් තේරෙනවා හෙන අසහනකාරයෙක්ගේ පෙනුම තියෙන්නේ කියලා......
මේ වෙද්දිත් ඔය පරයා අහිංසක ජීවිත කීයක් විනාස කරලද දන්නේ නෑ.........
හැබැයි මෙහෙම දේකුත් තියනවා...... ඔය මුලින් වෙලා තියන සිද්ධි වලින්ම තේරෙනවනේ මූ චාටර් එකෙක් කියලා......
එතකොටම ඔය බූරුවව අතෑරලා වෙන හොඳ එකෙක්ට කියලා වැඩේ කරගත්තා නම් ඉවරයිනේ......
ඇදගෙන නාගැනිල්ලක් වගේ දේකුත් ඔතන වෙලා තියනවා කියලයි මට නම් හිතෙන්නේ.......



