එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::(:(:(
    මොනවා කරන්නද මල්ලී ,,,
    ඔයවගේ වෙලාවට ගොඩක් මිනිස්සු අසරනවෙනවා.
    නොදැනුවත්කම නිසාම professional photographer කියන්නේ මුන්ට කියලා මිනිස්සු හිතනවා.
    තමන්ගේ වැඩේ හොදට කරගන්නේ මල්ලී කවුරුත් බලන්නේ.
    අන්තිමට ජිවිතේ ලස්සන දවසකට කෙලවෙනවා.
    මෙච්චර වෙලත් මේවගේ බල්ලන්ට පාඩමක් උගන්වන්න විදිහක් නැහැනේ.:frown:
    හු** professional තම‍යි.......
    කට්ටි‍ය කි‍යලා ති‍යන විදි‍යටම අඩු ගානට සුපිරි‍යට වැඩේ කරලා දෙන පොඩි කොල්ලෝ ඉන්නවා බන්......
    ඒ වගේ පොරක්ව සෙට් කරගත්තා නම් වැඩේ නි‍යමටම කරගන්න තිබුනා......
    මේ වගේ ගෝත‍යෙකුට දුන්නොත් ලොකුවට වි‍යදම කලාට වැඩේ හරි‍යට කෙරෙන්නෙත් නෑනේ......

    ත්‍රෙඩ් එක මැද හරි‍යෙදි කට්ටි‍ය සුපුරුදු විදි‍යට සචි‍යට මඩ පාර ගහලා නේද.......:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හු** professional තම‍යි.......
    කට්ටි‍ය කි‍යලා ති‍යන විදි‍යටම අඩු ගානට සුපිරි‍යට වැඩේ කරලා දෙන පොඩි කොල්ලෝ ඉන්නවා බන්......
    ඒ වගේ පොරක්ව සෙට් කරගත්තා නම් වැඩේ නි‍යමටම කරගන්න තිබුනා......
    මේ වගේ ගෝත‍යෙකුට දුන්නොත් ලොකුවට වි‍යදම කලාට වැඩේ හරි‍යට කෙරෙන්නෙත් නෑනේ......

    ත්‍රෙඩ් එක මැද හරි‍යෙදි කට්ටි‍ය සුපුරුදු විදි‍යට සචි‍යට මඩ පාර ගහලා නේද.......:rofl::rofl::rofl:
    :love::love::rofl::rofl:
    මම වැඩියෙන්ම උබට බලන්න කිව්වේ ඒක තමයි ,,,
    විනාසම කොරලා ...ඌ ත්‍රෙඩ් එකක කොමන්ට් කරොත් ඉවරයි ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :love::love::rofl::rofl:
    මම වැඩියෙන්ම උබට බලන්න කිව්වේ ඒක තමයි ,,,
    විනාසම කොරලා ...ඌ ත්‍රෙඩ් එකක කොමන්ට් කරොත් ඉවරයි ....
    පව් බන්..... කොහෙන් හරි කැරකිලා ඇවිත් ඕකටම‍යි මඩ පාර වදින්නේ.......:rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙච්චර වෙලත් මේවගේ බල්ලන්ට පාඩමක් උගන්වන්න විදිහක් නැහැනේ.:frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක හින්දා වෙන්න ඇති.....හැබැ‍යි part III පටන් අරගෙනත් නෑ......:dull::dull::dull:
    djram dan elakiri enne naene:no:.wena kenek dammath wadak nae:dull:
    modelyi,darmeryi withrayi eke active un enne :yes:
    anik un online hityata post danne nae:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    djram dan elakiri enne naene:no:.wena kenek dammath wadak nae:dull:
    modelyi,darmeryi withrayi eke active un enne :yes:
    anik un online hityata post danne nae:baffled:
    ඒ කතාව නම් ඇත්ත තම‍යි......:dull::dull::dull:
    දැන් chat thread වලින් ඉතුරු වෙලා ති‍යෙන්නේ මේක‍යි,Married club එක‍යි,Lover's Avenue එක‍යි විතර‍යිනේ.........:rolleyes::rolleyes:
    අනිත් ඒවා හිටි ගමන් තම‍යි උඩට එන්නේ......
    බ්ලැකාලන්ත‍ය මාසෙකට විතර සැර‍යක් උඩට එනවා.....ගැන්සි‍යත් එච්චරම තම‍යි..........
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කතාව නම් ඇත්ත තම‍යි......:dull::dull::dull:
    දැන් chat thread වලින් ඉතුරු වෙලා ති‍යෙන්නේ මේක‍යි,Married club එක‍යි,Lover's Avenue එක‍යි විතර‍යිනේ.........:rolleyes::rolleyes:
    අනිත් ඒවා හිටි ගමන් තම‍යි උඩට එන්නේ......
    බ්ලැකාලන්ත‍ය මාසෙකට විතර සැර‍යක් උඩට එනවා.....ගැන්සි‍යත් එච්චරම තම‍යි..........
    :rofl::rofl::rofl:
    ow ban:yes: dan chat karanneth naene katiya:dull:
    abcd game,i am the last,ek montisoriya,sindhuwen sindhuwa
    oya thread tike enne api 6k 7k wage ehchcrama thma:yes:
    meketh ethin 10k wagene enne:dull:LA eketh ehmayi:yes:
    married club atharala baluwoth chat thread wala active un 25k wath nae ban:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban:yes: dan chat karanneth naene katiya:dull:
    abcd game,i am the last,ek montisoriya,sindhuwen sindhuwa
    oya thread tike enne api 6k 7k wage ehchcrama thma:yes:
    meketh ethin 10k wagene enne:dull:LA eketh ehmayi:yes:
    married club atharala baluwoth chat thread wala active un 25k wath nae ban:angry:
    සින්දුවෙන් සින්දුව thread එකේ නම් ඉස්සර මමත් හිටි‍යනේ.....
    කට්ටි‍යට කොච්චර එපා කිව්වත් "‍ය" ‍යන්නෙන්ම‍යි ඉවර කරන්නේ.....
    ඒක‍යි මම ඒ thread එකෙන් අ‍යින් උනේ........
    :baffled::baffled::baffled:

    Reputation system එක දැම්මට පස්සේ තම‍යි ගොඩක්ම chat thread වලට කට්ටි‍ය අඩුඋනේ.....:rolleyes::rolleyes::rolleyes:.
    ගොඩක් අ‍ය කොටු පස්සේ දුවන්න පටන්ගත්තනේ.......
    :rofl::rofl::rofl:

    Reputation system එක දාපු එකට නම් වරදක් කි‍යන්න බෑ.....
    ඒකෙන් මහන්සි වෙලා දාන thread එකකට වටිනාමක් දෙන්න පුලුවන්වුනා........
    :yes::yes::yes:

    හැබැ‍යි ඉතින් දැන් මේකේ ඉන්න එවුන්ගෙන් බාග‍යකටත් වැඩි‍ය එවුන්ගේ කොටු 11ම ති‍යනවා.......
    reply rep වලින් හරි කොටු පුරවන අ‍යත් ඉන්නවනේ.......
    :rofl::rofl::rofl:

    ඕවා එලකිරි‍යේ වැරදි නෙවෙ‍යි මචන්.....මේකේ ඉන්න membersලගෙම වැරදි තම‍යි......:rolleyes::rolleyes::rolleyes:
    කාලෙන් කාලෙට එක එක දේවල් වෙනවා.......
    :D:D:D
     
    එක ඇත්ත සමහරු ඉන්නවා කොටු 12 ගැහුවට පස්සේ පොස්ට් දාන එක අතාරිනවා.. .. ඊට පස්සේ මේ වගේ වලක බැහැලා ඉන්නවා... හොදම උදාහරනේ මම :love:
     
    hmmm
    kohmath mul kale onema forum ekaka membersla adyi
    unwa thiyaganna chat thread patan gannawa:P

    ow hodha thread danwa nam rep system eka hodhyi:yes:
    dan enna un video ekak dala ++ kiyala danwane:P
    unta rep dunnoth ungen rep back hambenawa ethin kattiya rep denawa:baffled:
    rep system eka chater wela thynne oyawage wada nisa thma:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :yes::P
     
    Status
    Not open for further replies.