හු** professional තමයි.......
මොනවා කරන්නද මල්ලී ,,,
ඔයවගේ වෙලාවට ගොඩක් මිනිස්සු අසරනවෙනවා.
නොදැනුවත්කම නිසාම professional photographer කියන්නේ මුන්ට කියලා මිනිස්සු හිතනවා.
තමන්ගේ වැඩේ හොදට කරගන්නේ මල්ලී කවුරුත් බලන්නේ.
අන්තිමට ජිවිතේ ලස්සන දවසකට කෙලවෙනවා.
මෙච්චර වෙලත් මේවගේ බල්ලන්ට පාඩමක් උගන්වන්න විදිහක් නැහැනේ.![]()
කට්ටිය කියලා තියන විදියටම අඩු ගානට සුපිරියට වැඩේ කරලා දෙන පොඩි කොල්ලෝ ඉන්නවා බන්......
ඒ වගේ පොරක්ව සෙට් කරගත්තා නම් වැඩේ නියමටම කරගන්න තිබුනා......
මේ වගේ ගෝතයෙකුට දුන්නොත් ලොකුවට වියදම කලාට වැඩේ හරියට කෙරෙන්නෙත් නෑනේ......
ත්රෙඩ් එක මැද හරියෙදි කට්ටිය සුපුරුදු විදියට සචියට මඩ පාර ගහලා නේද.......












.wena kenek dammath wadak nae

