එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ඇත්ත සමහරු ඉන්නවා කොටු 12 ගැහුවට පස්සේ පොස්ට් දාන එක අතාරිනවා.. .. ඊට පස්සේ මේ වගේ වලක බැහැලා ඉන්නවා... හොදම උදාහරනේ මම :love:
    :lol::lol::lol:
    හරි බන්..... ඒත් උඹේ කොටු 11 ආවේ iphone ගැන,RC cars ගැන දාපු thread වලින්නේ.......
    උඹ පෝස්ට් දාන එක අතෑරලා කිව්වට අදත් එකක් දාලා තිබුනනේ......:cool::cool::cool:

    පෝස්ට් දාන හෝ නොදා ඉන්න එක වෙන්නේ කැමැත්ත අනුවනේ..... අපිට ඒකට බලකරන්න විදි‍යක් නෑ......:rolleyes::rolleyes::rolleyes:
    මට මතක විදි‍යට reputation system එක ආවේ 2010දි විතර.....
    ඊට කලින් තරු සීන් එකක් තිබුනේ.....මට ඒක හරි‍යටම මතක නෑ......:baffled::baffled::baffled:

    ඉස්සර හිටපු membersලා ගොඩක්ම try කලේ cost count එක වැඩි කරගන්න....දැන් ගොඩක් අ‍ය බලන්නේ rep power එක වැඩි කරගන්න......
    ඒකේ හොඳකුත් ති‍යනවා......ගොඩක් අ‍ය මහන්සිවෙලා වැදගත් threads දාන්න බලනවනේ....:yes::yes::yes:

    මම කි‍යන්නේ reputation points පස්සේ ගි‍යාට අවුලක් නෑ.....හැබැ‍යි ඒවා මත්තෙම නහින්න ඕන නෑ කි‍යන එක‍යි......:rolleyes::rolleyes::rolleyes:
    අලුත් threads දාන ගමන් chat threads වලටත් සෙට්වෙලා ඉන්නවනම් මේක නි‍යම තැනක් වෙලා ති‍යේවි......:cool::cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hmmm
    kohmath mul kale onema forum ekaka membersla adyi
    unwa thiyaganna chat thread patan gannawa:P

    ow hodha thread danwa nam rep system eka hodhyi:yes:
    dan enna un video ekak dala ++ kiyala danwane:P
    unta rep dunnoth ungen rep back hambenawa ethin kattiya rep denawa:baffled:
    rep system eka chater wela thynne oyawage wada nisa thma:dull:
    අන්න ඒක තම‍යි ප්‍රශ්නේ.....:dull::dull::dull:
    ඊට අමතරව කෙල්ලෝ දාන threads වලට වැඩි ප්‍රතිචාර ලැබෙන සීන් එකකුත් ති‍යනවනේ.....:rofl::rofl::rofl:ඒක ඉතින් මේකේ ඉන්න එවුන්ගේ හැටි.....:P:P:P

    මොන දේ කලත් හොඳ නරක දෙකම ති‍යනවා.....:rolleyes::rolleyes::rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹට kra කි‍යන එකා (බීප්) කලාද..... ආපු ගමන් පොස්ට් උස්සන එක‍යි ටැග් දැමිල්ල‍යි පටන්ගත්තේ.......:rofl::rofl::rofl:

    පොස්ට් එකක් උස්සලා ටැග් එකකුත් දාලාම ත්රේඩ් එකට සෙට් වෙන එක තමයි අලුත්ම trend එක ඩෝ. :rolleyes: :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොස්ට් එකක් උස්සලා ටැග් එකකුත් දාලාම ත්රේඩ් එකට සෙට් වෙන එක තමයි අලුත්ම trend එක ඩෝ. :rolleyes: :rofl:
    මම උඹෙන් ඇහුව නෑ.....දෙන්නේ නැතුව හිටපන්.....:P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොස්ට් එකක් උස්සලා ටැග් එකකුත් දාලාම ත්රේඩ් එකට සෙට් වෙන එක තමයි අලුත්ම trend එක ඩෝ. :rolleyes: :rofl:
    ehma post wadiwunata wadak nae ban:Ppost wadiwenwa withrayi:rolleyes:
    Originally Posted by Rex921
    උඹට kra කි‍යන එකා (බීප්) කලාද..... ආපු ගමන් පොස්ට් උස්සන එක‍යි ටැග් දැමිල්ල‍යි පටන්ගත්තේ.......:rofl::rofl::rofl:
    kra purudhuwelath mugendha kohedha:baffled:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Meva
    එක ඇත්ත සමහරු ඉන්නවා කොටු 12 ගැහුවට පස්සේ පොස්ට් දාන එක අතාරිනවා.. .. ඊට පස්සේ මේ වගේ වලක බැහැලා ඉන්නවා... හොදම උදාහරනේ මම :love:
    uba nam neme:Puba thread danwane:yes:
    godak un ehma thma:yes:

    අන්න ඒක තම‍යි ප්‍රශ්නේ.....:dull::dull::dull:
    ඊට අමතරව කෙල්ලෝ දාන threads වලට වැඩි ප්‍රතිචාර ලැබෙන සීන් එකකුත් ති‍යනවනේ.....:rofl::rofl::rofl:ඒක ඉතින් මේකේ ඉන්න එවුන්ගේ හැටි.....:P:P:P

    මොන දේ කලත් හොඳ නරක දෙකම ති‍යනවා.....:rolleyes::rolleyes::rolleyes:
    ekane:yes:eka nam hadanna bae :P
    thwa ethin wiwidha wargaye pissoth ennawa:yes:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    පෝස්ට් දාන හෝ නොදා ඉන්න එක වෙන්නේ කැමැත්ත අනුවනේ..... අපිට ඒකට බලකරන්න විදි‍යක් නෑ......:rolleyes::rolleyes::rolleyes:
    මට මතක විදි‍යට reputation system එක ආවේ 2010දි විතර.....
    ඊට කලින් තරු සීන් එකක් තිබුනේ.....මට ඒක හරි‍යටම මතක නෑ......:baffled::baffled::baffled:

    ඉස්සර හිටපු membersලා ගොඩක්ම try කලේ cost count එක වැඩි කරගන්න....දැන් ගොඩක් අ‍ය බලන්නේ rep power එක වැඩි කරගන්න......
    ඒකේ හොඳකුත් ති‍යනවා......ගොඩක් අ‍ය මහන්සිවෙලා වැදගත් threads දාන්න බලනවනේ....:yes::yes::yes:

    මම කි‍යන්නේ reputation points පස්සේ ගි‍යාට අවුලක් නෑ.....හැබැ‍යි ඒවා මත්තෙම නහින්න ඕන නෑ කි‍යන එක‍යි......:rolleyes::rolleyes::rolleyes:
    අලුත් threads දාන ගමන් chat threads වලටත් සෙට්වෙලා ඉන්නවනම් මේක නි‍යම තැනක් වෙලා ති‍යේවි......:cool::cool::cool::cool:
    :yes:
    meka hodha rep system ekak ban:yes:samahara forum wala ubata hambena rep tika anik ayatath balanna puluwan :P.samahara ewage rep dena kenage nama auto watenawa:yes:
    rep system corrupt wela thyena eka thma ekama awula:baffled:
    chat thread walata set wela enne kalin thread dapu un :dull:
    un dan thread danwa adyi:D

    Originally Posted by Ereshaz77
    අද මොකද වෙන්නේ ?
    repost dana unwa hoya hoya report karana eka thama ada wenne:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    meka hodha rep system ekak ban:yes:samahara forum wala ubata hambena rep tika anik ayatath balanna puluwan :P.samahara ewage rep dena kenage nama auto watenawa:yes:
    rep system corrupt wela thyena eka thma ekama awula:baffled:
    chat thread walata set wela enne kalin thread dapu un :dull:
    un dan thread danwa adyi:D
    මේ reputation system එක නම් හොඳ‍යි.....හරි‍යට පාවිච්චි කරන්නේ නැති ප්‍රශ්න‍යක් තම‍යි ති‍යෙන්නේ......:dull::dull::dull:
    මේ ලඟදි එලකිරි‍ය වගේ තව site එකක් පටන් අරගෙන තිබුනේ.....:P:P:Pඒකෙත් රෙප් දෙන කෙනාගේ නම වැටෙනවලු......:rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඉතින් අපිත් දැන් වැඩි‍ය thread දාන්නේ නෑනේ.....:rofl::rofl::rofl:
    ඒත් හොඳ thread එකක් දැක්කොත් අනිවා comment එකක් දානවා.....
    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    krata wada ez buwa repost,tag,smiles danawa:P
    ඔ‍ය පෝස්ට් උස්සන එක සමි‍යා තම‍යි පටන්ගත්තේ......දැන් ඒක ගොඩක් අ‍යට බෝ වෙලා......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.