එක ඇත්ත සමහරු ඉන්නවා කොටු 12 ගැහුවට පස්සේ පොස්ට් දාන එක අතාරිනවා.. .. ඊට පස්සේ මේ වගේ වලක බැහැලා ඉන්නවා... හොදම උදාහරනේ මම![]()






















අන්න ඒක තමයි ප්රශ්නේ.....hmmm
kohmath mul kale onema forum ekaka membersla adyi
unwa thiyaganna chat thread patan gannawa
ow hodha thread danwa nam rep system eka hodhyi
dan enna un video ekak dala ++ kiyala danwane
unta rep dunnoth ungen rep back hambenawa ethin kattiya rep denawa
rep system eka chater wela thynne oyawage wada nisa thma![]()





ඒක ඉතින් මේකේ ඉන්න එවුන්ගේ හැටි.....





අද මොකද වෙන්නේ ?
උඹට kra කියන එකා (බීප්) කලාද..... ආපු ගමන් පොස්ට් උස්සන එකයි ටැග් දැමිල්ලයි පටන්ගත්තේ.......



උඹට kra කියන එකා (බීප්) කලාද..... ආපු ගමන් පොස්ට් උස්සන එකයි ටැග් දැමිල්ලයි පටන්ගත්තේ.......![]()

මම උඹෙන් ඇහුව නෑ.....දෙන්නේ නැතුව හිටපන්.....පොස්ට් එකක් උස්සලා ටැග් එකකුත් දාලාම ත්රේඩ් එකට සෙට් වෙන එක තමයි අලුත්ම trend එක ඩෝ.![]()
![]()



ehma post wadiwunata wadak nae banපොස්ට් එකක් උස්සලා ටැග් එකකුත් දාලාම ත්රේඩ් එකට සෙට් වෙන එක තමයි අලුත්ම trend එක ඩෝ.![]()
![]()
post wadiwenwa withrayi
kra purudhuwelath mugendha kohedha![]()






හා...



ehma post wadiwunata wadak nae banpost wadiwenwa withrayi
ඔව් නේද..
kra purudhuwelath mugendha kohedha![]()
![]()
![]()
uba nam neme
uba thread danwane

ekaneඅන්න ඒක තමයි ප්රශ්නේ.....
ඊට අමතරව කෙල්ලෝ දාන threads වලට වැඩි ප්රතිචාර ලැබෙන සීන් එකකුත් තියනවනේ.....ඒක ඉතින් මේකේ ඉන්න එවුන්ගේ හැටි.....
මොන දේ කලත් හොඳ නරක දෙකම තියනවා.....![]()
eka nam hadanna bae 
.සිරාවට....scurvyට වැඩිය පිස්සු එවුන් මේකේ ඉන්නවා.....ekaneeka nam hadanna bae
thwa ethin wiwidha wargaye pissoth ennawa.



පෝස්ට් දාන හෝ නොදා ඉන්න එක වෙන්නේ කැමැත්ත අනුවනේ..... අපිට ඒකට බලකරන්න විදියක් නෑ......
මට මතක විදියට reputation system එක ආවේ 2010දි විතර.....
ඊට කලින් තරු සීන් එකක් තිබුනේ.....මට ඒක හරියටම මතක නෑ......
ඉස්සර හිටපු membersලා ගොඩක්ම try කලේ cost count එක වැඩි කරගන්න....දැන් ගොඩක් අය බලන්නේ rep power එක වැඩි කරගන්න......
ඒකේ හොඳකුත් තියනවා......ගොඩක් අය මහන්සිවෙලා වැදගත් threads දාන්න බලනවනේ....
මම කියන්නේ reputation points පස්සේ ගියාට අවුලක් නෑ.....හැබැයි ඒවා මත්තෙම නහින්න ඕන නෑ කියන එකයි......
අලුත් threads දාන ගමන් chat threads වලටත් සෙට්වෙලා ඉන්නවනම් මේක නියම තැනක් වෙලා තියේවි......

samahara forum wala ubata hambena rep tika anik ayatath balanna puluwan
.samahara ewage rep dena kenage nama auto watenawa



repost dana unwa hoya hoya report karana eka thama ada wenne

ඒකත් එහෙමද.....![]()


hariyatama sure naeඔව් නේද..
![]()
![]()

aniwaසිරාවට....scurvyට වැඩිය පිස්සු එවුන් මේකේ ඉන්නවා.....![]()

මේ reputation system එක නම් හොඳයි.....හරියට පාවිච්චි කරන්නේ නැති ප්රශ්නයක් තමයි තියෙන්නේ......
meka hodha rep system ekak bansamahara forum wala ubata hambena rep tika anik ayatath balanna puluwan
.samahara ewage rep dena kenage nama auto watenawa
rep system corrupt wela thyena eka thma ekama awula
chat thread walata set wela enne kalin thread dapu un
un dan thread danwa adyi![]()





ඒකෙත් රෙප් දෙන කෙනාගේ නම වැටෙනවලු......








ඔය පෝස්ට් උස්සන එක සමියා තමයි පටන්ගත්තේ......දැන් ඒක ගොඩක් අයට බෝ වෙලා......
krata wada ez buwa repost,tag,smiles danawa![]()


