එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
epa wenwane :dull:.

මෙහෙටත් වහින්න පටන්ගත්තා......:baffled::baffled::baffled:

:)

aruna47ගේ වැඩ තම‍යි.....:P:P:P
8777_125292737678347_1693562752_n.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    epa wenwane :dull:.
    ඔව් බන්..... තද වැස්සක් වැස්සොත් නම් හොඳට නිදාගන්නවත් පුලුවන්......
    මේ චිරි චිරි වැස්ස මෙලෝ රහක් නෑනේ......:baffled::baffled::baffled:

    අපෙන් නම් මෙලොවට විතරක් නෙවෙ‍යි පරලොවටත් වැඩක් නැතිලු........:rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උදයට උපාසක තාලෙන්............පිටවෙනවා :dull:
    හවසට හතර ගාතෙන් ගෙදරට...........එනවා :rofl:
    දස වද දිදී බිරිදට ගුටි බැට..............දෙනවා :P
    රෙක්සගෙ හොද කියන කටනම් කොර.වෙනවා :baffled:

    අනුන් අදින හැටි උන් කන බොන හැටි ඕප දූප සොයමින්........යන්නේ :angry::angry:
    කොච්චර කීවත් කොච්චර බැන්නත් බලු නකුටේ නැත ඇද.......යන්නේ :frown::frown:
    මෙහෙව් එකෙක් හා නයිට් කල්බ් එකේ ඉන්නට බෑ ඒකයි........යන්නේ :cool::cool:
    රෙක්සගෙ වත ගොත හරියට කීවොත් නෑ නොවැ බල්ලෝ බත්..කන්නේ
    :dull::dull:

    (උපුටා ගැනීමකි :P)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ubala dan kavi liyanne nae nedha:oo:
    repost dada enna eke kaviyak wath liyapanko:oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ubala dan kavi liyanne nae nedha:oo:
    repost dada enna eke kaviyak wath liyapanko:oo:
    කවියක් ලියන්නට කල්බ් එක වෙත..එනවා
    මා එන විටදි රෙක්සා හට බඩ........යනවා
    පවු යැයි සිතෙයි ඌ ගැන දුක ඇති..වෙනවා
    ගැරඩින් මරන්නැත මම නයි.......පටවනවා:cool::cool:
     
    Status
    Not open for further replies.