එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    udha oya rep dela thynnne:rolleyes:
    ඌ වෙන්න ඕන බන්.....rep power එකත් 2ක් හෝ 3ක්......:rolleyes::rolleyes::rolleyes:
    අනික නෙබුවා මොකටද ඔ‍ය ත්‍රෙඩ් එකේ බලු කතාවක් ගැන කි‍යන්නේ......:rofl::rofl::rofl:

    මොනවා උනත් පව් වැඩේ බන්......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ වෙන්න ඕන බන්.....rep power එකත් 2ක් හෝ 3ක්......:rolleyes::rolleyes::rolleyes:
    අනික නෙබුවා මොකටද ඔ‍ය ත්‍රෙඩ් එකේ බලු කතාවක් ගැන කි‍යන්නේ......:rofl::rofl::rofl:

    මොනවා උනත් පව් වැඩේ බන්......
    2k ne:yes:
    u thama dela aththe:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා.....දෙන්නටම සුභ රාත්‍රි‍යක්......

    තෙරුවන් සරණ‍යි.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිරු මල් පිපෙයි හිමිදිරි හිරු නැග......එද්දී
    කඩුපුල් නෙත් අරී තරිදා..........හිනහෙද්දී
    නිදිකුම්බා මලක් වෙයි මා මේ........වෙද්දී
    පරවිය යුතුය මැස්සොත් අහලින්.......යද්දී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුජ ශනි ගුරුට නියමිත වූ දවස්....ඇත
    උන් ඒ දිනේ තෙද බලයෙන් පිරී....යත
    කලකදි වැස්ස තව කලකදි නියං..වෙත
    මා හද කාන්තාරෙට දිය බිදක්.....නැත
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුක සැප සමයි ලෝ දහමයි......දෙසුවාලූ
    කල හොද නරක මත ඉරණම....විසදේලූ
    මේවා අසා ඔලුව නරක්.........වෙනවාලූ
    හිතහොද ගෑණී හැමදා බඩ වෙයි.....යාලූ
     
    Status
    Not open for further replies.