එසේම වේවා.....ලංකාවට ආවට පස්සේ හොඳට නිදාගන්නවා වගේ.....සුබ උදාසනක් සැමට... මම දැන් නැගිට්ටේ

එසේම වේවා.....ලංකාවට ආවට පස්සේ හොඳට නිදාගන්නවා වගේ.....සුබ උදාසනක් සැමට... මම දැන් නැගිට්ටේ

සුබ උදාසනක් සැමට... මම දැන් නැගිට්ටේ

ඕකට software එකක් තියනවා බන්......නම මතක් උනොත් කියන්නම්......ලැප් එකෙන් වයර්ලස් හොස්ට්පොට් එකක් හදා ගන්න ඕන![]()

එසේම වේවා.....ලංකාවට ආවට පස්සේ හොඳට නිදාගන්නවා වගේ.....![]()
අද කලින් නැගිට්ටේ නැත්නම් මම උදෙන්ම 11 විතර නැගිටින්නේ 
කම්මැලි ඉබ්බා....උබේ ගෙදරට අපි එනවා ගෙදර කොහෙද තියෙන්නේ![]()
මගේ හොබී එක නිදා ගන්න එක
අරහේ තියෙන්නේ 
ඕකට software එකක් තියනවා බන්......නම මතක් උනොත් කියන්නම්......![]()

අද කලින් නැගිට්ටේ නැත්නම් මම උදෙන්ම 11 විතර නැගිටින්නේ
![]()

ඔව් ඔව් මම මේ ඒක හොයන්නේ![]()

අදහන්න වටිනවා......![]()
අපේ ගෙදර පුස් පැටව් 3ක් ඉන්නවා
උන් 3දෙනා අද උදේ ඇඳට පැන්නේ නැත්නම් තාම මම සැතපිලා 
http://www.elakiri.com/forum/showthread.php?t=1457950
ඔක වැදගත් වෙද බලන්න....මම නම් වැඩිය ඔව්වා ගැන දන්නෙ නැ![]()

උඹේ ඩොන්ගල් එක අනුභව කලා කිව්වෙත් ඔය තුන්දෙනාගෙන් එකෙක් නේද......අපේ ගෙදර පුස් පැටව් 3ක් ඉන්නවා
උන් 3දෙනා අද උදේ ඇඳට පැන්නේ නැත්නම් තාම මම සැතපිලා
![]()