උඹේ ඩොන්ගල් එක අනුභව කලා කිව්වෙත් ඔය තුන්දෙනාගෙන් එකෙක් නේද......![]()
ඔව් බන්... වඩේ කියන්නේ එකෙක් ගේමට බැස්සම අනිත් උන් දෙන්නත් එනවා

උඹේ ඩොන්ගල් එක අනුභව කලා කිව්වෙත් ඔය තුන්දෙනාගෙන් එකෙක් නේද......![]()

මෙන්න මේ නම තමයි මට මතක නැතුව හිටියේ......

ට්‍රය් කරන ගමන්... ඩව්න්ලෝඩ් වෙනවාela elaට්‍රය් කරන ගමන්... ඩව්න්ලෝඩ් වෙනවා

මෙන්න මේ නම තමයි මට මතක නැතුව හිටියේ......![]()

උන්ගේ හැටි එහෙම තමයි බන්.....ඔව් බන්... වඩේ කියන්නේ එකෙක් ගේමට බැස්සම අනිත් උන් දෙන්නත් එනවා![]()

ඕකට බෙහෙතක් තියෙනවා මට හරියට මතක නැ ඒක![]()

මම හවස 4ට කලින් CV එකක් හදලා යවන්න කිව්වා කැම්පස් එකට.......
ඒකට කරපු projects ගැනත් දාන්න කිව්වා.....Educational qualifications වලට පහලින් ඒක දැම්මොත් හරිද.....
දන්න කෙනෙක් කියපල්ලකෝ.......![]()
danne ne

පූස්;15136967 said:Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ. ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට
Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම

Educational qualifications වලට යටින් තමා දන්නේ![]()
පූස්;15136967 said:Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ.
මේකට පහලින් වැඩිපුර දාන්නෙ රිසර්චස්. ගැලපෙන ඒවා තියෙනවනන් දාපන්.
Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම
මේකට පහලින් තමා ඔය කරපු ජාතක කතා එහෙම දාන්නෙ.
ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට![]()

ehemada![]()
Educational qualifications වලට යටින් තමා දන්නේ![]()

පූස්;15136996 said:
Projects කිව්වම ලිඛිත විතරක් තියෙන ප්‍රොජෙක්ට්ස් ප්‍රෝ එකෙන් පහල දාපන්.
රිසර්ච් එක්ක තියෙන ඒවා එඩියු එකෙන් පහල![]()

uba nam nemeuba thread danwane
godak un ehma thma
.