එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්... වඩේ කියන්නේ එකෙක් ගේමට බැස්සම අනිත් උන් දෙන්නත් එනවා :dull:
    උන්ගේ හැටි එහෙම තම‍යි බන්..... :dull::dull::dull:
    අපේ නෑදෑ ගෙදරකත් පූස් පැටව් තුන් දෙනෙක් ඉන්නවා.....
    උන් තුන්දෙනෙත් ඔහොම තම‍යි......ගෙදර හැම තැනම දුවනවා......
    :rofl::rofl::rofl:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හවස 4ට කලින් CV එකක් හදලා ‍යවන්න කිව්වා කැම්පස් එකට.......
    ඒකට කරපු projects ගැනත් දාන්න කිව්වා.....Educational qualifications වලට පහලින් ඒක දැම්මොත් හරිද.....

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ.......
    :baffled::baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :no:danne ne:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    00020461.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම හවස 4ට කලින් CV එකක් හදලා ‍යවන්න කිව්වා කැම්පස් එකට.......
    ඒකට කරපු projects ගැනත් දාන්න කිව්වා.....Educational qualifications වලට පහලින් ඒක දැම්මොත් හරිද.....

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ.......
    :baffled::baffled::baffled:

    Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ. :P
    මේකට පහලින් වැඩිපුර දාන්නෙ රිසර්චස්. ගැලපෙන ඒවා තියෙනවනන් දාපන්.

    Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම
    මේකට පහලින් තමා ඔය කරපු ජාතක කතා එහෙම දාන්නෙ. :P
    ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට :yes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම හවස 4ට කලින් CV එකක් හදලා ‍යවන්න කිව්වා කැම්පස් එකට.......
    ඒකට කරපු projects ගැනත් දාන්න කිව්වා.....Educational qualifications වලට පහලින් ඒක දැම්මොත් හරිද.....

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ.......
    :baffled::baffled::baffled:

    Educational qualifications වලට යටින් තමා දන්නේ:yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15136967 said:
    Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ. ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට :P:yes:
    Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම

    ehemada:dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;15136967 said:
    Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ. ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට :P:yes:
    Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම

    Educational qualifications වලට යටින් තමා දන්නේ:yes::yes:
    000201F9.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;15136967 said:
    Educational qualifications වලට පහලින් Awards අනන් මනන් දාන්නෙ. :P
    මේකට පහලින් වැඩිපුර දාන්නෙ රිසර්චස්. ගැලපෙන ඒවා තියෙනවනන් දාපන්.

    Professional qualifications වලට පහලින් දාන්නත් පුළුවන් ට්‍රේනින් ගිය මගුල් වල විස්තර දාල ඉවර වෙලා. උඹ හදපු පොත් ගැන එහෙම
    මේකට පහලින් තමා ඔය කරපු ජාතක කතා එහෙම දාන්නෙ. :P
    ඊට පස්සෙ ප්‍රොජෙක්ට්ස් දාපන් මම දන්න විදියට :yes:

    Projects කිව්වම ලිඛිත විතරක් තියෙන ප්‍රොජෙක්ට්ස් ප්‍රෝ එකෙන් පහල දාපන්.
    රිසර්ච් එක්ක තියෙන ඒවා එඩියු එකෙන් පහල :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Educational qualifications වලට යටින් තමා දන්නේ:yes::yes:
    :sorry::sorry::sorry:
    Projects කිව්වම ලිඛිත විතරක් තියෙන ප්‍රොජෙක්ට්ස් ප්‍රෝ එකෙන් පහල දාපන්.
    රිසර්ච් එක්ක තියෙන ඒවා එඩියු එකෙන් පහල :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15136996 said:

    :dull:
     
    Status
    Not open for further replies.